එලකිරි Night Club VIII

Status
Not open for further replies.

Rex921

Well-known member
  • Nov 6, 2008
    41,027
    1,957
    113
    Scandinavia
    අඩෝ පොඩි ආතල් සීන් එකක් අහන්නේ හොදේ.
    උබලගේ PC එකේ හරි Laptop හරි hard disk එකේ වැල කොච්චර තියනවද?
    ඒව hide කරලද නැත්තම් උබල ඒව හන්ගල තියන විදිහ මොකක්ද?
    ඒ වගේම උබලට පලවෙනියෙන් ඕකක් හම්බුනේ/ දැක්කේ කොහොමද? කොහෙන්ද?
    එක එකාගේ සීන් ඇතිනේ ඕව හන්ගපු හැටි, අහූඋන හැටි ගැන එහෙම. දාපල්ල බලන්න මෙතන.:cool::cool::cool:
    copy paste අනාත‍යා:lol:
     
    anju.r

    Well-known member
  • Dec 30, 2010
    50,733
    1,115
    113
    ඉන්න තැන
    මචන්ලා මන් අර ගෑණු ළමයෙක් ගැන කිව්වේ.....
    එක හරියන්නේ නැ බන්...මට අතහරින්න ඕනේ
    එත් එයා මාව අතහරින්නේ නැ.....මම මොකද කරන්නේ???????:dull::(:(
    එහෙනන් ඉතින් තේරුම් කරල කියපන්.:sorry:
     
    mal pappa

    Well-known member
  • Sep 25, 2011
    24,228
    756
    113
    Sri Lanka
    තේරෙන විදි‍යට කි‍යපන්.......:dull:

    සේරටම කලින් කි‍යපන් උඹ එ‍යාගෙන් ඇහුවද..... එ‍යා කැමති උනාද එහෙම නැත්තං තවම දෙන්නම ‍යටි හිතින් පෙම් කරනවද......:oo:

    ඊලඟට කි‍යපන් නවත්තන්නේ ඇ‍යි කි‍යලා.......කලින් හේතුවම නං උඹට හොඳ කුණුහරප දෙකක් තම‍යි කි‍යන්න ති‍යෙන්නේ.......:dull:
    අහලා තිබ්බේ.....එයා කැමැති නැතුව හිටියේ.....
    එත් ලොකු අවුලක් වුනා.....එක නම් හම්බුන දවසක තමා කියන්න වෙන්නේ.....
    මෙයා දෑන මාව අමතක කරන්නේ නැ.....මට කොහොම හරි අතාරින්න ඕනේ
     
    mal pappa

    Well-known member
  • Sep 25, 2011
    24,228
    756
    113
    Sri Lanka
    එහෙනන් ඉතින් තේරුම් කරල කියපන්.:sorry:
    බැ බන් අත කපා ගන්නවා වහ බොන්න හදහනවා.....මල රෙද්දක් වෙලා තයෙන්නේ
     
    rcccc

    Member
    Aug 19, 2011
    50,117
    2,571
    0
    36
    -Goodbye-
    අඩෝ පොඩි ආතල් සීන් එකක් අහන්නේ හොදේ.
    උබලගේ PC එකේ හරි Laptop හරි hard disk එකේ වැල කොච්චර තියනවද?
    ඒව hide කරලද නැත්තම් උබල ඒව හන්ගල තියන විදිහ මොකක්ද?
    ඒ වගේම උබලට පලවෙනියෙන් ඕකක් හම්බුනේ/ දැක්කේ කොහොමද? කොහෙන්ද?
    එක එකාගේ සීන් ඇතිනේ ඕව හන්ගපු හැටි, අහූඋන හැටි ගැන එහෙම. දාපල්ල බලන්න මෙතන.:cool::cool::cool:
    යුද්ව්වොත් ඉතාමත් එකමුතු ජාතියක් ඒ වගේම ඉතාම දරුණුයි
    ඔවුන්ගේ ආගම සහ රට දිවි හිමියෙන් ඔවුන් රකිනවා නමුත් අනිත් අයගේ ආගම විනාශ කරන්න යන්නේ නැහැ
    ව්‍යාපාරික කටයුතු වල දක්ෂයන්
    ඒ වගේම තම තැනකට වපුරලා තැනම අල්ලගන්නවා
     
    Rex921

    Well-known member
  • Nov 6, 2008
    41,027
    1,957
    113
    Scandinavia
    අහලා තිබ්බේ.....එයා කැමැති නැතුව හිටියේ.....
    එත් ලොකු අවුලක් වුනා.....එක නම් හම්බුන දවසක තමා කියන්න වෙන්නේ.....
    මෙයා දෑන මාව අමතක කරන්නේ නැ.....මට කොහොම හරි අතාරින්න ඕනේ
    මෙතන කි‍යන්න බැරි නං මූනු පොතෙන් message එකක් දාපන්......:oo:
    ගෑනු කේස් නං ඔහොම තම‍යි බන්......පොඩ්ඩක් එහෙ මෙහෙ උනත් මාර විනාස‍යක් වෙලා තම‍යි ඉවර වෙන්නේ......:baffled:
     
    rcccc

    Member
    Aug 19, 2011
    50,117
    2,571
    0
    36
    -Goodbye-
    මචන්ලා මන් අර ගෑණු ළමයෙක් ගැන කිව්වේ.....
    එක හරියන්නේ නැ බන්...මට අතහරින්න ඕනේ
    එත් එයා මාව අතහරින්නේ නැ.....මම මොකද කරන්නේ???????:dull::(:(
    :dull:

    බැ බන් අත කපා ගන්නවා වහ බොන්න හදහනවා.....මල රෙද්දක් වෙලා තයෙන්නේ
    අප්පටසිරි:eek:
     
    anju.r

    Well-known member
  • Dec 30, 2010
    50,733
    1,115
    113
    ඉන්න තැන
    අහලා තිබ්බේ.....එයා කැමැති නැතුව හිටියේ.....
    එත් ලොකු අවුලක් වුනා.....එක නම් හම්බුන දවසක තමා කියන්න වෙන්නේ.....
    මෙයා දෑන මාව අමතක කරන්නේ නැ.....මට කොහොම හරි අතාරින්න ඕනේ
    පප්පි කොටුවක් පැනල... දැන් ඒ ළමයට පප්පිගෙන් ළමයෙක් ලැබෙන්න ඉන්නවලු... කුජීතයි සහො... :baffled:
     
    anju.r

    Well-known member
  • Dec 30, 2010
    50,733
    1,115
    113
    ඉන්න තැන
    බැ බන් අත කපා ගන්නවා වහ බොන්න හදහනවා.....මල රෙද්දක් වෙලා තයෙන්නේ
    හරි බන් ඉතින් ඕකම කියල කියල දියන්... ,ඔකද ඔය වගෙ කේස් කර ගන්න එවුන් නම් අනාගතේ ලෝක ඇණ වෙනව... දැම්ම හලල දාන එක ඇගට ගුණයි...:yes::yes:
     
    sdlrs6

    Well-known member
  • Feb 20, 2008
    30,449
    921
    113
    34
    In the Sky
    මෙතන කි‍යන්න බැරි නං මූනු පොතෙන් message එකක් දාපන්......:oo:
    ගෑනු කේස් නං ඔහොම තම‍යි බන්......පොඩ්ඩක් එහෙ මෙහෙ උනත් මාර විනාස‍යක් වෙලා තම‍යි ඉවර වෙන්නේ......:baffled:
    :sorry:SAHATHIKA ATHTHA
     
    Status
    Not open for further replies.