එලකිරි Night Club VIII

Status
Not open for further replies.

anju.r

Well-known member
  • Dec 30, 2010
    50,733
    1,115
    113
    ඉන්න තැන
    මගේ කොටුවක් වැඩි වෙලා ..... දැන් කොටු 7 උදව් කරපු හැමෝටම තුති..... :) :) :) :)


    ඌ වගේ :rofl:හැබැයි ඩිස්කෝ id එක තව හොඳයි නේ මේකනම් මල කරදරයක්:dull:

    ඔව් බන්....මූ මල වණ‍යක්.....:dull:

    ඒ යකා හැම ත්‍රෙඩ් එකකටම රිංගල වනසනව... රිපොර්ට් කලානම් හරි...:dull:
     

    Rex921

    Well-known member
  • Nov 6, 2008
    41,027
    1,957
    113
    Scandinavia
    ඒ යකා හැම ත්‍රෙඩ් එකකටම රිංගල වනසනව... රිපොර්ට් කලානම් හරි...:dull:
    මං උදේ report කලේ බන්......ඒත් වැඩක් වෙලා නෑ වගේ.....:dull:
     

    anju.r

    Well-known member
  • Dec 30, 2010
    50,733
    1,115
    113
    ඉන්න තැන
    මං උදේ report කලේ බන්......ඒත් වැඩක් වෙලා නෑ වගේ.....:dull:
    ඕක ඇඩ්ඩින් අයිය කෙනෙක් දකින්නත් එපැයි... එක්කො පොරත් සනුකගෙ ෆෑන් කෙනෙක්ද දන්නෙ නෑ... :rofl:
     

    sasliit

    Member
    Jun 12, 2007
    36,024
    1,538
    0
    ලොවෙත් නැති තැනක
    sanuka is a legend
    avatar164517_13.gif
     
    Status
    Not open for further replies.