එලකිරි Night Club VIII

Status
Not open for further replies.

Rex921

Well-known member
  • Nov 6, 2008
    41,027
    1,957
    113
    Scandinavia
    අද උදේ පාන්දර දැක්කෙ කිරියෙන් හොරකම් කරපු පෝස්ට් එකක් :dull:
    මූනු පොතේද....... ඔහොම කේස් ඕන තරම් වෙනවා බන්.......:dull:
     
    rcccc

    Member
    Aug 19, 2011
    50,117
    2,571
    0
    36
    -Goodbye-
    ආච්චිගෙ සෙද්ද :baffled:
    :rofl:
    ඒ යකා හැම ත්‍රෙඩ් එකකටම රිංගල වනසනව... රිපොර්ට් කලානම් හරි...:dull:
    :yes::yes:
    මං උදේ report කලේ බන්......ඒත් වැඩක් වෙලා නෑ වගේ.....:dull:
    ඒ report කිරිල්ල දැන් ක්‍රියාත්මක වෙන්නේ නෑ වගේ:dull:
     
    Rex921

    Well-known member
  • Nov 6, 2008
    41,027
    1,957
    113
    Scandinavia
    ඒ report කිරිල්ල දැන් ක්‍රියාත්මක වෙන්නේ නෑ වගේ:dull:
    ඔව් බන්.......ලොක්කා මීට වැඩි‍ය අවධාන‍යෙන් හිටි‍යොත් හොඳ‍යි කි‍යල‍යි මට නං හිතෙන්නේ.......:dull:
     
    Rex921

    Well-known member
  • Nov 6, 2008
    41,027
    1,957
    113
    Scandinavia
    සියුස් ගේ ත්‍රේඩ් එකද :rolleyes:
    ඒක දැන් හැමතැනම ති‍යනවා බන්.......:yes:

    "උපුටා ගැනීමකි. සි‍යලු අ‍යිතින් මුල් කර්තෘ සතු‍ය." කි‍යලා දාල තිබුනට ගොඩක් අ‍ය මුල් කර්තෘ කවුද කි‍යලා දන්නෙවත් නැතුව ඇති......:rofl:
     
    rcccc

    Member
    Aug 19, 2011
    50,117
    2,571
    0
    36
    -Goodbye-
    ඔව් බන්.......ලොක්කා මීට වැඩි‍ය අවධාන‍යෙන් හිටි‍යොත් හොඳ‍යි කි‍යල‍යි මට නං හිතෙන්නේ.......:dull:
    pm/vm දාලා කිව්වොත් නම් හරි:yes:
    අවදානෙන් බන් ඉන්නේ:rofl:
    ඊයේ අපේ ත්‍රේඩ් එකක් post 3500ක් විතර තිබ්බ ඩිලීට් කලා:dull:
     
    rcccc

    Member
    Aug 19, 2011
    50,117
    2,571
    0
    36
    -Goodbye-
    ඒක දැන් හැමතැනම ති‍යනවා බන්.......:yes:

    "උපුටා ගැනීමකි. සි‍යලු අ‍යිතින් මුල් කර්තෘ සතු‍ය." කි‍යලා දාල තිබුනට ගොඩක් අ‍ය මුල් කර්තෘ කවුද කි‍යලා දන්නෙවත් නැතුව ඇති......:rofl:
    ඒක නම් ඇත්ත :yes:හැබැයි සමහර එවුන් එහෙමවත් දාන්නේ නෑ බන් :dull:
     
    Rex921

    Well-known member
  • Nov 6, 2008
    41,027
    1,957
    113
    Scandinavia
    pm/vm දාලා කිව්වොත් නම් හරි:yes:
    අවදානෙන් බන් ඉන්නේ:rofl:
    ඊයේ අපේ ත්‍රේඩ් එකක් post 3500ක් විතර තිබ්බ ඩිලීට් කලා:dull:
    හෑ...... ඒ මොකක්ද.....:eek:
    ඒක නම් ඇත්ත :yes:හැබැයි සමහර එවුන් එහෙමවත් දාන්නේ නෑ බන් :dull:
    :dull:
     
    Status
    Not open for further replies.