මූනු පොතේද....... ඔහොම කේස් ඕන තරම් වෙනවා බන්.......අද උදේ පාන්දර දැක්කෙ කිරියෙන් හොරකම් කරපු පෝස්ට් එකක්![]()

ආච්චිගෙ සෙද්ද![]()

ඒ යකා හැම ත්රෙඩ් එකකටම රිංගල වනසනව... රිපොර්ට් කලානම් හරි...![]()


ඒ report කිරිල්ල දැන් ක්රියාත්මක වෙන්නේ නෑ වගේමං උදේ report කලේ බන්......ඒත් වැඩක් වෙලා නෑ වගේ.....![]()
සියුස් ගේ ත්රේඩ් එකදඅද උදේ පාන්දර දැක්කෙ කිරියෙන් හොරකම් කරපු පෝස්ට් එකක්![]()

ඔව් බන්.......ලොක්කා මීට වැඩිය අවධානයෙන් හිටියොත් හොඳයි කියලයි මට නං හිතෙන්නේ.......ඒ report කිරිල්ල දැන් ක්රියාත්මක වෙන්නේ නෑ වගේ![]()

ඒක දැන් හැමතැනම තියනවා බන්.......සියුස් ගේ ත්රේඩ් එකද![]()


ඔව් බන් මූණු පොතෙ තමයි... ඕවට ඇක්ෂන් එකක් ගන්න බෑද බන්මූනු පොතේද....... ඔහොම කේස් ඕන තරම් වෙනවා බන්.......![]()

සේම් හියර්... ඕක මොකෙක්ද බන්... sms ස්ටාර් කෙනෙක්දමම තාම ඕකාගේ සිංදුවක් අහලා නෑ![]()
pm/vm දාලා කිව්වොත් නම් හරිඔව් බන්.......ලොක්කා මීට වැඩිය අවධානයෙන් හිටියොත් හොඳයි කියලයි මට නං හිතෙන්නේ.......![]()



ඒක නම් ඇත්තඒක දැන් හැමතැනම තියනවා බන්.......
"උපුටා ගැනීමකි. සියලු අයිතින් මුල් කර්තෘ සතුය." කියලා දාල තිබුනට ගොඩක් අය මුල් කර්තෘ කවුද කියලා දන්නෙවත් නැතුව ඇති......![]()
හැබැයි සමහර එවුන් එහෙමවත් දාන්නේ නෑ බන් 
forum වල බෑ නේ බ්ලොග් වල නම් ඇක්ශන් ගන්න පුලුවන්ඔව් බන් මූණු පොතෙ තමයි... ඕවට ඇක්ෂන් එකක් ගන්න බෑද බන්![]()

mamath![]()


ලහිරු පෙරේරා එක්ක මියුසික් කරන පොරක්ලුසේම් හියර්... ඕක මොකෙක්ද බන්... sms ස්ටාර් කෙනෙක්ද

හෑ...... ඒ මොකක්ද.....pm/vm දාලා කිව්වොත් නම් හරි
අවදානෙන් බන් ඉන්නේ
ඊයේ අපේ ත්රේඩ් එකක් post 3500ක් විතර තිබ්බ ඩිලීට් කලා![]()

ඒක නම් ඇත්තහැබැයි සමහර එවුන් එහෙමවත් දාන්නේ නෑ බන්
![]()
