එලකිරි Night Club VIII

Status
Not open for further replies.

Rex921

Well-known member
  • Nov 6, 2008
    41,027
    1,957
    113
    Scandinavia
    කවුරුහරි දන්නවනං කි‍යපල්ලකෝ මේ ජාති‍යේ සෙල්ලම් කාර් එකක් ගන්න ති‍යන තැනක්.......:oo:
    මං සෑහෙන කාලෙක ඉඳන් හො‍යනවා තාම හො‍යාගන්න බැරි උනානේ......:sorry:

    600xNx260727261337.jpg.pagespeed.ic.g2b2QEHws5.jpg
     
    rcccc

    Member
    Aug 19, 2011
    50,117
    2,571
    0
    36
    -Goodbye-
    හෑ...... ඒ මොකක්ද.....:eek:

    :dull:
    ට්ව් සීරිස් ත්‍රේඩ් එක බන්:rolleyes:ඒකේ ටොරන්ට් ඩිරෙක්ට් ලින්ක් තිබ්බානේ
    කොපිරයිට් සීන් වලට නඩු දාන්න පුලුවන් කියලා ත්‍රේඩ් එකම ඩිලීට් :dull:

    කවුරුහරි දන්නවනං කි‍යපල්ලකෝ මේ ජාති‍යේ සෙල්ලම් කාර් එකක් ගන්න ති‍යන තැනක්.......:oo:
    මං සෑහෙන කාලෙක ඉඳන් හො‍යනවා තාම හො‍යාගන්න බැරි උනානේ......:sorry:

    600xNx260727261337.jpg.pagespeed.ic.g2b2QEHws5.jpg
    පිටකොටුවේ නම් ඇති:rolleyes:
     
    Rex921

    Well-known member
  • Nov 6, 2008
    41,027
    1,957
    113
    Scandinavia
    ට්ව් සීරිස් ත්‍රේඩ් එක බන්:rolleyes:ඒකේ ටොරන්ට් ඩිරෙක්ට් ලින්ක් තිබ්බානේ
    කොපිරයිට් සීන් වලට නඩු දාන්න පුලුවන් කියලා ත්‍රේඩ් එකම ඩිලීට් :dull:

    පිටකොටුවේ නම් ඇති:rolleyes:
    :dull:

    පිටකොටුවේ නෑ මචන්.....මේවා දැන් හො‍යාගන්න ඇත්තෙම නැති තරම්......:no:

    ebay එකේ ති‍යන ඒවත් ගිනි ගණන්.......:dull:

    LINK
     
    rcccc

    Member
    Aug 19, 2011
    50,117
    2,571
    0
    36
    -Goodbye-
    :dull:

    පිටකොටුවේ නෑ මචන්.....මේවා දැන් හො‍යාගන්න ඇත්තෙම නැති තරම්......:no:

    ebay එකේ ති‍යන ඒවත් ගිනි ගණන්.......:dull:

    LINK
    :dull:
    පට්ට ගනන්නේ:eek:
     
    Rex921

    Well-known member
  • Nov 6, 2008
    41,027
    1,957
    113
    Scandinavia
    :dull:
    පට්ට ගනන්නේ:eek:
    ඔව් බන්...... ඒක තම‍යි මම කිව්වේ.......:sorry:

    මේවා ති‍යෙන්නේ classic toys එකතු කරන අ‍ය ගාව විතර‍යිද කොහෙද.......දවසින් දවස වටිනාකම වැඩිවෙනවා.......:dull:
     
    mal pappa

    Well-known member
  • Sep 25, 2011
    24,228
    756
    113
    Sri Lanka
    කවුරුහරි දන්නවනං කි‍යපල්ලකෝ මේ ජාති‍යේ සෙල්ලම් කාර් එකක් ගන්න ති‍යන තැනක්.......:oo:
    මං සෑහෙන කාලෙක ඉඳන් හො‍යනවා තාම හො‍යාගන්න බැරි උනානේ......:sorry:

    600xNx260727261337.jpg.pagespeed.ic.g2b2QEHws5.jpg
    ape bappa nam weda karanne sweden volvo eke....ehe nam ethi :P:P :P:P
     
    Rex921

    Well-known member
  • Nov 6, 2008
    41,027
    1,957
    113
    Scandinavia
    ape bappa nam weda karanne sweden volvo eke....ehe nam ethi :P:P :P:P
    තොගේ බාප්පගෙන් මට වැඩක් නෑ......මේකක් ගන්න පුලුවන් තැනක් දන්නවනං කි‍යපි‍ය........:angry:
     
    anju.r

    Well-known member
  • Dec 30, 2010
    50,733
    1,115
    113
    ඉන්න තැන
    කවුරුහරි දන්නවනං කි‍යපල්ලකෝ මේ ජාති‍යේ සෙල්ලම් කාර් එකක් ගන්න ති‍යන තැනක්.......:oo:
    මං සෑහෙන කාලෙක ඉඳන් හො‍යනවා තාම හො‍යාගන්න බැරි උනානේ......:sorry:

    600xNx260727261337.jpg.pagespeed.ic.g2b2QEHws5.jpg
    ආපිකො එකෙ බලපන්. මීගමුවෙ එකෙ මම දැකල තියනව හැබැයි රිමොට්
     
    Last edited:

    rcccc

    Member
    Aug 19, 2011
    50,117
    2,571
    0
    36
    -Goodbye-
    mu ube mallida :confused::confused::confused:
    rex2014
    rexගේ fan කෙනෙක්ද කොහෙද:rofl:

    ඔව් බන්...... ඒක තම‍යි මම කිව්වේ.......:sorry:

    මේවා ති‍යෙන්නේ classic toys එකතු කරන අ‍ය ගාව විතර‍යිද කොහෙද.......දවසින් දවස වටිනාකම වැඩිවෙනවා.......:dull:
    ඔච්චර ගනන් දීලා නම් ගන්න එපා:dull:
     
    Rex921

    Well-known member
  • Nov 6, 2008
    41,027
    1,957
    113
    Scandinavia
    rexගේ fan කෙනෙක්ද කොහෙද:rofl:

    ඔච්චර ගනන් දීලා නම් ගන්න එපා:dull:
    :oo:

    අපෝ ඔච්චර වි‍යදමක් කරන එක තේරුමක් නෑ බන්......:dull:
     
    Status
    Not open for further replies.