එලකිරි Night Club VIII

Status
Not open for further replies.

Dinushasankalpa

Well-known member
  • Feb 7, 2009
    56,439
    4,158
    113
    කඩවත
    ඔව් ඔව් දැන් කාලෙ කෙල්ලො ගහෙන් වැටෙන්නත් කලින් කොල්ලො සෙට් කරගෙන ඉන්නෙ. උඹල වගෙ නාකින්ට සොරි ඩොට් කොම් තමයි.:rofl:
    :sorry:
     

    Dinushasankalpa

    Well-known member
  • Feb 7, 2009
    56,439
    4,158
    113
    කඩවත
    සුසුම වී මගේ.....මුළු හදින් මා ලගින්..
    එකට ආ ඔබේ සිත වෙනස් වී ගිහින්...
    සබද කමක් නෑ අපෙ ඇසුර පෙර ලෙසින්....
    නිමා කළ සෙනේ සගවන්නෙපා සිතින් :sorry:
     

    Dinushasankalpa

    Well-known member
  • Feb 7, 2009
    56,439
    4,158
    113
    කඩවත
    නීල වර්ණ මොණර පිලයි
    පීත වර්ණ කර අහුරයි
    දෑත දරා නූඹ එනවද
    සිතුල් පව්ව පොකුණු ඉසව්වේ
     

    Dinushasankalpa

    Well-known member
  • Feb 7, 2009
    56,439
    4,158
    113
    කඩවත
    රූ රසේ අදිනා ලෙසේ අත් ලෙ‍ල දිදී විදුලිය පබා
    රන් රසේ එක් වන ලෙසේ වෙණ නාදනූ පා තබ තබා
    කම්පසේ දෙන සැරලෙසේ දෙස බල බලා නෙතගින් සබා
    මම් කෙසේ පවසම් එසේ වර සුර ලදුන් දුන් රග සොබා
     

    Dinushasankalpa

    Well-known member
  • Feb 7, 2009
    56,439
    4,158
    113
    කඩවත
    රත්නවල්ලි පරපුරට උරුම වුන පින්න
    මලක් වැනි පිපුණු කැලේ
    ගිගිරි සලා එන රුවේ අසිරි දැක
    සතුටු සිනා රැළි මෝදු කෙරේ්
     

    Dinushasankalpa

    Well-known member
  • Feb 7, 2009
    56,439
    4,158
    113
    කඩවත
    සියුමැලි ඔබෙ වත රැදි ඒ දෙකොපුල කී කතා
    ඇසේ සවන් පුරවා මගේ දැහැනේ
    අත්වැල් බැදගෙන වැල්ලේ ඇදි ඒ රු රටා
    මැකී ගියා රැල්ලෙන් නිසල රැයේ
     

    Dinushasankalpa

    Well-known member
  • Feb 7, 2009
    56,439
    4,158
    113
    කඩවත
    ආදරයේ උයනේ
    මේ හැටි මල් පිපුණේ
    කා හින්ද ද ලඳූනේ
    මල් මණ්ඩප සෙවණැල්ලේ
    මා ඉන්නම් මගෙ සිහිනේ...
     

    Dinushasankalpa

    Well-known member
  • Feb 7, 2009
    56,439
    4,158
    113
    කඩවත
    නිල් නුවන් පින්බරයි
    රෝස තොල් ලස්සනයි
    හිම හන්සියේ
    ඔබ නිල් අහස වගේ

    අහස කැලඹූ දෙව්ලියේ
    සයුර කැලඹූ කිඳුරියේ
    මගෙ රත්තරන්
    ඔබ මිණිපහන වගේ
     

    Dinushasankalpa

    Well-known member
  • Feb 7, 2009
    56,439
    4,158
    113
    කඩවත
    ඉගිලෙන්න ඔබ එක්ක ආකාසයේ
    විදගන්න ඒ සිසිල මා සිත් සේ
    මට දෙන්න ඒ වරම කවදාද ඔබ එන්නේ
    පිනි බින්දු මල් වෑහි අරන්
    සද මිතුරි සිත මිහිරි කල මෑනවි
    බිදු කදුලි පිනි පොකුරු කල මෑනවි
     

    Dinushasankalpa

    Well-known member
  • Feb 7, 2009
    56,439
    4,158
    113
    කඩවත
    රුවක් ඇදෙනවා කවුදෝ එනවා
    මීවිත ඇඳීරිය දෑස වසනවා
    හද පොදි බැඳී දුක දියකර පාකර
    ඔබේ ලොවට මා මොහොතින් එනවා
     

    Dinushasankalpa

    Well-known member
  • Feb 7, 2009
    56,439
    4,158
    113
    කඩවත
    මවකට මුවාවී නුඹ වෙත දිවි දුන්නේ
    මම වෙමි පුතුනි එය මා පමනයි දන්නේ
    පිය සෙනෙහස නැතිද දරුවනි හඳුනන්නේ
    අම්මාවරුන් පමනද මතු බුදු වන්නේ . . .
     
    Status
    Not open for further replies.