එලකිරි Night Club VIII

Status
Not open for further replies.

Rex921

Well-known member
  • Nov 6, 2008
    41,027
    1,957
    113
    Scandinavia

    Rex921

    Well-known member
  • Nov 6, 2008
    41,027
    1,957
    113
    Scandinavia
    ඔන්න දැන් Rex921 බලු කුක්කට ඇඩේන සිද්දිය .

    ලබන දෙසැම්බරයේ සිට මත්තලට KLM ,Air France,Lufthansa , Delta Airlines, එනවලු.:cool::cool::cool:
    සන්තෝස‍යි..... ඔ‍ය එකක් උඹේ ඔලුව උඩටම කඩා වැටි‍යන්.....:cool:
     

    sasliit

    Member
    Jun 12, 2007
    36,024
    1,538
    0
    ලොවෙත් නැති තැනක
    ආහ් ඔටු මාමි :cool:

    ලෝකයේ විශාලතම පියයුරු යුවල ඇති කාන්තාව ලෙස සැලකෙන ඇමෙරිකාවේ චෙල්සී චාම්ස්ගේ දර්ශන ඇතුලත් වීඩියෝවක් අන්තර්ජාලයට නිකුත් වී තිබෙනවා.
    මේ වීඩියෝවේ දැක්වෙන අන්දමට චෙල්සිගේ පියයුරු යුවල 25kg බරින් යුක්තයි.:cool::cool::cool:
     

    anju.r

    Well-known member
  • Dec 30, 2010
    50,733
    1,115
    113
    ඉන්න තැන
    ලෝකයේ විශාලතම පියයුරු යුවල ඇති කාන්තාව ලෙස සැලකෙන ඇමෙරිකාවේ චෙල්සී චාම්ස්ගේ දර්ශන ඇතුලත් වීඩියෝවක් අන්තර්ජාලයට නිකුත් වී තිබෙනවා.
    මේ වීඩියෝවේ දැක්වෙන අන්දමට චෙල්සිගේ පියයුරු යුවල 25kg බරින් යුක්තයි.:cool::cool::cool:
    තවත් පාලු සෙනසුරාදා රැයක් ගතකරන එවුන් වරෙ
     

    Rex921

    Well-known member
  • Nov 6, 2008
    41,027
    1,957
    113
    Scandinavia
    සිත නෑ.. කියන්නේ නෑ..
    ගත බෑ.. කියන්නේ නෑ..
    ඇය හාදු.. දෙන්නේ නෑ..
    ඈට.. තේරෙන් නෑ.. :eek::eek::eek:
    තේ රෙන්නැත්තං චූ කරන්න කි‍යපන්......:lol:
     

    anju.r

    Well-known member
  • Dec 30, 2010
    50,733
    1,115
    113
    ඉන්න තැන
    ලදුනේ අනුකම්පා.. නැතිදෝ සිතිනා..

    සිත නෑ.. කියන්නේ නෑ..
    ගත බෑ.. කියන්නේ නෑ..
    ඇය හාදු.. දෙන්නේ නෑ..
    ඈට.. තේරෙන් නෑ.. :cool::cool::cool:
    දගර වානෙ කම්බි වගෙ අගර දගර දාගෙන
    මොනර පැටික්කිය වාගෙ මයුර තාන තම් දෙන... :rofl:
     

    sasliit

    Member
    Jun 12, 2007
    36,024
    1,538
    0
    ලොවෙත් නැති තැනක
    කිස් මයි ඈස් :rofl::rofl:

    පිරිමියකු විසින් වැඩියෙන්ම ආරක්ෂා කරගත යුතු අවයවය කුමක්ද? පිරිමි කෙනෙකුගෙන් මෙම ප්‍රශ්නය ඇසුවහොත් විවිධ උත්තර ලැබේවි. ඇස්, හදවත, අක්මාව, පෙනහලු, වකුගඩු ආදිය ඒ පිළිතුරු වල තිබෙන බව විශ්වාස කළ හැකිය.
    එහෙත් ලිංගික සක්‍රීය වයසේ පිරිමි කෙනෙකුගෙන් ඇසුවහොත් එම පිළිතුර නම් සිය පුරුෂ ලිංගේන්ද්‍රිය විය හැකිය. ඇත්ත වශයෙන්ම මෙය මුත්‍රා කිරීමට මෙන්ම වර්ගයා බෝ කිරීමටද අත්‍යවශ්‍ය ඉන්ද්‍රියයකි. මෙහි ආරක්ෂාව පිළිබඳව මතක තබාගත යුතු කරුණු කිහිපයක් මෙහි සඳහන්ව ඇත.
    :cool::cool::cool:
     
    Status
    Not open for further replies.