එලකිරි Night Club VIII

Status
Not open for further replies.

sasliit

Member
Jun 12, 2007
36,024
1,538
0
ලොවෙත් නැති තැනක
දගර වානෙ කම්බි වගෙ අගර දගර දාගෙන
මොනර පැටික්කිය වාගෙ මයුර තාන තම් දෙන... :rofl:

සංගීතා වීරරත්න සහ රන්ජන් රාමනායක විසින් චරිත නිරුපනය කල වැඩිහිටියන්ට පමණක් සීමා වූ ලබහු භාර්යාල චිත්‍රපටය සම්බන්ධයෙන් මේ වනවිට ආන්දෝලනාත්මක කථිකාවතක් ඇතිවී තිබේ.
;););)
 

Dinushasankalpa

Well-known member
  • Feb 7, 2009
    56,439
    4,158
    113
    කඩවත
    SEX කරද්දි පය්යේ size එක ඇත්තටම ප්‍රශ්නයක් වෙනවද? මගෙ එකනන් 4.5", 5" අතර තියෙන්නෙ. එහ් සයිස් එක මදිද? විහිලුවකට නෙවේ මට මේකට සිරාවට උත්තරය ඔනේ. :dull::dull::dull:
    ඒක ප්‍රස්නයක් නං ඔයා එක්දරු පියෙක් උනේ කාගෙ උදව්වෙන්ද කියන්න බලන්න :angry::angry::angry::angry:
     

    anju.r

    Well-known member
  • Dec 30, 2010
    50,733
    1,115
    113
    ඉන්න තැන
    පිරිමියකු විසින් වැඩියෙන්ම ආරක්ෂා කරගත යුතු අවයවය කුමක්ද? පිරිමි කෙනෙකුගෙන් මෙම ප්‍රශ්නය ඇසුවහොත් විවිධ උත්තර ලැබේවි. ඇස්, හදවත, අක්මාව, පෙනහලු, වකුගඩු ආදිය ඒ පිළිතුරු වල තිබෙන බව විශ්වාස කළ හැකිය.
    එහෙත් ලිංගික සක්‍රීය වයසේ පිරිමි කෙනෙකුගෙන් ඇසුවහොත් එම පිළිතුර නම් සිය පුරුෂ ලිංගේන්ද්‍රිය විය හැකිය. ඇත්ත වශයෙන්ම මෙය මුත්‍රා කිරීමට මෙන්ම වර්ගයා බෝ කිරීමටද අත්‍යවශ්‍ය ඉන්ද්‍රියයකි. මෙහි ආරක්ෂාව පිළිබඳව මතක තබාගත යුතු කරුණු කිහිපයක් මෙහි සඳහන්ව ඇත.
    :cool::cool::cool:
    සහෝ ඇයි ඔයා මෙහෙම හැසිරෙන්නේ ,,,
    එළකිරියේ ඉන්න වැදගත් පුද්ගලයෙක් වශයෙන්
    මීටවඩා වැදගත්ව හැසිරෙන්ඩ ඉගනගන්න................
     

    anju.r

    Well-known member
  • Dec 30, 2010
    50,733
    1,115
    113
    ඉන්න තැන
    සංගීතා වීරරත්න සහ රන්ජන් රාමනායක විසින් චරිත නිරුපනය කල වැඩිහිටියන්ට පමණක් සීමා වූ ලබහු භාර්යාල චිත්‍රපටය සම්බන්ධයෙන් මේ වනවිට ආන්දෝලනාත්මක කථිකාවතක් ඇතිවී තිබේ.
    ;););)
    තොට මක් වෙලාද... කෑ නොගහ හිටපන්... පිස්සුද බොට... කෑ නොගහ හිටින් බන්... වවුලගෙ ගෙදර ගියානම් එල්ලිලා ඉන්න දන්නෙ නැද්ද... මගෙන් බැනුම් අහගන්නෙ නැතිව හිටින්... ගර්ර්ර්ර්ර්ර්ර්ර්ර්ර්....
     

    Rex921

    Well-known member
  • Nov 6, 2008
    41,027
    1,957
    113
    Scandinavia
    avatar373521_14.gif
     

    Dinushasankalpa

    Well-known member
  • Feb 7, 2009
    56,439
    4,158
    113
    කඩවත
    කෙලෙසද කිව මැන සිප ගත් දෑතට මංගල මල් කළඹක් දෙන්නේ....
    එදා මගේ පෙම්වතියේ අද ඔබ මනමාලිය වී මගේම මිතුරාගේ......
    කෙලෙසද මම මල් කළඹ අරං එන්නේ.....!
     

    anju.r

    Well-known member
  • Dec 30, 2010
    50,733
    1,115
    113
    ඉන්න තැන
    කෙලෙසද කිව මැන සිප ගත් දෑතට මංගල මල් කළඹක් දෙන්නේ....
    එදා මගේ පෙම්වතියේ අද ඔබ මනමාලිය වී මගේම මිතුරාගේ......
    කෙලෙසද මම මල් කළඹ අරං එන්නේ.....!


    පයින් හරි කාර් එකෙ හරි ගිහින් අතින් දීහන් :dull:
     

    Rex921

    Well-known member
  • Nov 6, 2008
    41,027
    1,957
    113
    Scandinavia
    කෙලෙසද කිව මැන සිප ගත් දෑතට මංගල මල් කළඹක් දෙන්නේ....
    එදා මගේ පෙම්වතියේ අද ඔබ මනමාලිය වී මගේම මිතුරාගේ......
    කෙලෙසද මම මල් කළඹ අරං එන්නේ.....!
    ඕක බොට අමුතුවෙන් කි‍යන්න ඕනද......මල් කළඹ අතින් අරන් ගිහින් දීපන්.......:D
     
    Status
    Not open for further replies.