අද බොන්න බෑ බන්......හෙට වැඩට යන්නත් තියනවා......මානසික ආතතියෙන් මිදෙන්න ක්‍රමයක් කියහල්ලකෝ..උබලගේ කලබ් එකට අවා ෂොට් එකක් ගහන්නම් කියලා ..එකත් බැහැ වගේ බන්...
![]()

මානසික ආතතියෙන් මිදෙන්න නම් සම්භාව්‍ය සංගීතයකට සවන් දීපන්........

අද බොන්න බෑ බන්......හෙට වැඩට යන්නත් තියනවා......මානසික ආතතියෙන් මිදෙන්න ක්‍රමයක් කියහල්ලකෝ..උබලගේ කලබ් එකට අවා ෂොට් එකක් ගහන්නම් කියලා ..එකත් බැහැ වගේ බන්...
![]()

අනා මගේ තුදු අක්කි ...... කොහොමද ඉතින්සුදු රෝස;16940082 said:මං ආව මේ පැත්තේ... කෝ කවුරුත් නැද්ද????![]()

අද බොන්න බෑ බන්......හෙට වැඩට යන්නත් තියනවා......
මානසික ආතතියෙන් මිදෙන්න නම් සම්භාව්‍ය සංගීතයකට සවන් දීපන්........![]()
මේක අමද්‍යප කලබ් එකක්ද බන්.. 
යානි ගේ music අහපන් පට්ටඅද බොන්න බෑ බන්......හෙට වැඩට යන්නත් තියනවා......
මානසික ආතතියෙන් මිදෙන්න නම් සම්භාව්‍ය සංගීතයකට සවන් දීපන්........![]()

එහෙමමත් නෑ බේබද්දෝ කිහිප දෙනෙකුත් ඉන්නවා.......එකත් කොරලා බලන්නම්කෝ.මේක අමද්‍යප කලබ් එකක්ද බන්..
![]()
හැබැයි බහුතරය අමද්‍යප තමයි.......
යානි ගේ music අහපන් පට්ට
හිත නිදහස් කර ගන්න පුළුවන්![]()
එහෙමමත් නෑ බේබද්දෝ කිහිප දෙනෙකුත් ඉන්නවා.......හැබැයි බහුතරය අමද්‍යප තමයි.......
![]()

එහෙනම් මාත් බොන්නේ නැහැ. හරි නැහැනේ.අපු ගමන් බීගෙන දගලන්න.එහෙමමත් නෑ බේබද්දෝ කිහිප දෙනෙකුත් ඉන්නවා.......හැබැයි බහුතරය අමද්‍යප තමයි.......
![]()

මොකද උඹ දිව දික් කරන්නේ.....

එහෙනම් මාත් බොන්නේ නැහැ. හරි නැහැනේ.අපු ගමන් බීගෙන දගලන්න.![]()

ඒක නං සෑහෙන්න බොන්න ඕන ප්‍රශ්නයක්......උයා දැන් බොන්නේ නැද්ද![]()