එලකිරි Night Club VIII

Status
Not open for further replies.

Rex921

Well-known member
  • Nov 6, 2008
    41,027
    1,957
    113
    Scandinavia
    මානසික ආතතියෙන් මිදෙන්න ක්‍රමයක් කියහල්ලකෝ..:yes::yes: උබලගේ කලබ් එකට අවා ෂොට් එකක් ගහන්නම් කියලා ..එකත් බැහැ වගේ බන්...:eek:
    අද බොන්න බෑ බන්......හෙට වැඩට ‍යන්නත් ති‍යනවා......:dull:

    මානසික ආතති‍යෙන් මිදෙන්න නම් සම්භාව්‍ය සංගීත‍යකට සවන් දීපන්........:oo:
     
    mal pappa

    Well-known member
  • Sep 25, 2011
    24,228
    756
    113
    Sri Lanka
    සුදු රෝස;16940082 said:
    m04119.gif
    මං ආව මේ පැත්තේ... කෝ කවුරුත් නැද්ද????
    අනා මගේ තුදු අක්කි ...... කොහොමද ඉතින් :D:D
     
    අද බොන්න බෑ බන්......හෙට වැඩට ‍යන්නත් ති‍යනවා......:dull:

    මානසික ආතති‍යෙන් මිදෙන්න නම් සම්භාව්‍ය සංගීත‍යකට සවන් දීපන්........:oo:

    එකත් කොරලා බලන්නම්කෝ. :eek: මේක අමද්‍යප කලබ් එකක්ද බන්.. :rolleyes:
     
    mal pappa

    Well-known member
  • Sep 25, 2011
    24,228
    756
    113
    Sri Lanka
    අද බොන්න බෑ බන්......හෙට වැඩට ‍යන්නත් ති‍යනවා......:dull:

    මානසික ආතති‍යෙන් මිදෙන්න නම් සම්භාව්‍ය සංගීත‍යකට සවන් දීපන්........:oo:
    යානි ගේ music අහපන් පට්ට
    හිත නිදහස් කර ගන්න පුළුවන් :yes::cool::cool:
     
    Rex921

    Well-known member
  • Nov 6, 2008
    41,027
    1,957
    113
    Scandinavia
    එකත් කොරලා බලන්නම්කෝ. :eek: මේක අමද්‍යප කලබ් එකක්ද බන්.. :rolleyes:
    එහෙමමත් නෑ බේබද්දෝ කිහිප දෙනෙකුත් ඉන්නවා.......:P හැබැ‍යි බහුතර‍ය අමද්‍යප තම‍යි.......:yes:
     
    එහෙමමත් නෑ බේබද්දෝ කිහිප දෙනෙකුත් ඉන්නවා.......:P හැබැ‍යි බහුතර‍ය අමද්‍යප තම‍යි.......:yes:
    එහෙනම් මාත් බොන්නේ නැහැ. හරි නැහැනේ.අපු ගමන් බීගෙන දගලන්න. :rolleyes:
     
    Status
    Not open for further replies.