එලකිරි Night Club VIII

Status
Not open for further replies.

mal pappa

Well-known member
  • Sep 25, 2011
    24,228
    756
    113
    Sri Lanka
    උදාරි කියන්නේ ඨධඵඵඪන ජඩචපචජබඥප එකක් කියලා සමහරු කියනවා...?
    මම ඨධඵඵඪන ජඩචපචජබඥප එකක් නෙවෙයි. හැබැයි මම ගැන ඨධඵඵඪන වල යන ඒවා දැක්කම කෙනකුට එහෙම හිතෙන එකත් සාධාරණයි.
     
    anju.r

    Well-known member
  • Dec 30, 2010
    50,733
    1,115
    113
    ඉන්න තැන
    පව් මචෝ ,,,,
    sasliit මොලේ අමාරුව හොදටම වැඩිවෙලා
    මට sasliitge පව්ලත් කතාකරල කිව්වා .........
    අපි ඉක්මනට මේකට මොනවාහරි කරන්ඩ ඕනි ...........
    ජයා නම් කිව්වා ඉසකුඩිච්චියක් දැම්මොත් හරියයි කියලා
    ඒත් අරවින්ද මල්ලියි sasliitge පව්ලයි නම් කියනවා ඔය උමතු සොභාවය උප්පත්තියෙන්ම
    තිබුණු එකක් නිසා සනීප වෙන එකක් නැහැ කියලා ........................
     
    sasliit

    Member
    Jun 12, 2007
    36,024
    1,538
    0
    ලොවෙත් නැති තැනක

    මව්කිරි දීම මගින් දරුවන් ඇදුම රෝගයෙන් ආරක්ෂාවන බව ප්‍රධාන විමර්ෂණයකදී සොයාගෙන ඇත.

    පර්යේෂකයන් විසින් විද්‍යාත්මක ලේඛන 117 ක වසර 30 ක දත්තයන් සන්සන්දනය කළ අතර මෙම පර්යේෂණය සඳහා 250,000 ක ළදරුවන් සම්බන්ධ කරගෙන ඇත. ඔවුන් සොයා ගනු ලැබුවේ නිරන්තරයෙන් මව්කිරි දීම මගින් අවුරුදු තුනට අඩු ළදරුවන්ගේ ඇදුම රෝගය සෑදීමට ඇති අවදානම සියයට 37 කින් කපා හැරිය හැකි බවයි.

    වයස අවුරුදු හත හෝ ඊට වැඩි ළමයින්ට කුඩාකළ මව්කිරි දී තිබුණේ නම් ඇදුම රෝගි තත්වය ඇතිවිමේ අවධානම සියයට 17 කින් අඩු බව තහවුරු කරගෙන ඇත.

    බ්‍රිතාන්‍ය විශ්ව විද්‍යාලයේ සෆොල්ක් මණ්ඩපය මගින් ඉදිරිපත් කළ වාර්තාවක් ඇමරිකානු වසංගත රෝග සඟරාවේ මේ පර්යේෂණ වාර්තාව ප්‍රසිද්ධියට පත්කැර තිබිණි.
    :cool::cool::cool:
     
    sasliit

    Member
    Jun 12, 2007
    36,024
    1,538
    0
    ලොවෙත් නැති තැනක
    පව් මචෝ ,,,,
    sasliit මොලේ අමාරුව හොදටම වැඩිවෙලා
    මට sasliitge පව්ලත් කතාකරල කිව්වා .........
    අපි ඉක්මනට මේකට මොනවාහරි කරන්ඩ ඕනි ...........
    ජයා නම් කිව්වා ඉසකුඩිච්චියක් දැම්මොත් හරියයි කියලා
    ඒත් අරවින්ද මල්ලියි sasliitge පව්ලයි නම් කියනවා ඔය උමතු සොභාවය උප්පත්තියෙන්ම
    තිබුණු එකක් නිසා සනීප වෙන එකක් නැහැ කියලා ........................

    බය නැතුව ඕනම තැනක ගදක් නැතුව පඩ යවන්න පුලුවන්.අලුත් ජොකෙක් ගැන.කැමති නම් ගන්න පුලුවන්.:cool::cool::cool:
     
    anju.r

    Well-known member
  • Dec 30, 2010
    50,733
    1,115
    113
    ඉන්න තැන
    සහෝ ඇයි ඔයා මෙහෙම හැසිරෙන්නේ ,,,:eek::eek:
    එළකිරියේ ඉන්න වැදගත් පුද්ගලයෙක් වශයෙන්
    මීටවඩා වැදගත්ව හැසිරෙන්ඩ ඉගනගන්න................:):)
     
    anju.r

    Well-known member
  • Dec 30, 2010
    50,733
    1,115
    113
    ඉන්න තැන
    බය නැතුව ඕනම තැනක ගදක් නැතුව පඩ යවන්න පුලුවන්.අලුත් ජොකෙක් ගැන.කැමති නම් ගන්න පුලුවන්.:cool::cool::cool:
    මට එවෙලේම ඇති උණ ප්‍රශ්නේ තමයි අඟහරු මත ඒක හදන්න බාස්ල මෙහෙන් අරං ගියාද නැතිනම් අඟහරු ලෝකෙන්ම හොයා ගට්ටද කියන එක
     
    sasliit

    Member
    Jun 12, 2007
    36,024
    1,538
    0
    ලොවෙත් නැති තැනක
    මට එවෙලේම ඇති උණ ප්‍රශ්නේ තමයි අඟහරු මත ඒක හදන්න බාස්ල මෙහෙන් අරං ගියාද නැතිනම් අඟහරු ලෝකෙන්ම හොයා ගට්ටද කියන එක

    මචන්ලා මම ගේ කොල්ලෙක්. මගේ බෝයි ෆ්‍රෙන්ඩ් ඉන්නේ එංගලන්තේ . එයාගෙ නම Alex . :cool::cool::cool:
     
    sasliit

    Member
    Jun 12, 2007
    36,024
    1,538
    0
    ලොවෙත් නැති තැනක
    සහෝ ඇයි ඔයා මෙහෙම හැසිරෙන්නේ ,,,:eek::eek:
    එළකිරියේ ඉන්න වැදගත් පුද්ගලයෙක් වශයෙන්
    මීටවඩා වැදගත්ව හැසිරෙන්ඩ ඉගනගන්න................:):)

    අපි දෙන්න බදින්න හිතන් ඉන්නේ. එත් ගෙවල් වලින් නම් ගොඩක් විරුද්දයි. අපේ දෙන්නම දැනට ඉන්නේ එංගලන්තේ. අපි තව ටික කලකින් ලංකාවට එන්න හිතන් ඉන්නවා. මගේ Alex ට ලංකාවේ සිටිසන් ගන්න පුළුවන් වෙයි ද ?:love::love::love:
     
    Rex921

    Well-known member
  • Nov 6, 2008
    41,027
    1,957
    113
    Scandinavia
    මචන්ලා මම ගේ කොල්ලෙක්. මගේ බෝයි ෆ්‍රෙන්ඩ් ඉන්නේ එංගලන්තේ . එයාගෙ නම Alex . :cool::cool::cool:
    :eek:

    ‍යකෝ ව‍යිපරේ දන්නවනං තෝව ඉහේ ඉඳන් පට්ට ගහ‍යි.......:dull:
     
    sasliit

    Member
    Jun 12, 2007
    36,024
    1,538
    0
    ලොවෙත් නැති තැනක
    anju.r උබට මගේ උප්පැන්න සහතිකෙයි අයිඩින්ටි කාඩ් එකයි වාහන වල ලියාපදිංචි සහතිකයි කසාද සහතිකෙයි *යියේ පොටෝ එකකුයිත් එපාද?
     
    Status
    Not open for further replies.