එලකිරි Night Club VIII

Status
Not open for further replies.

sasliit

Member
Jun 12, 2007
36,024
1,538
0
ලොවෙත් නැති තැනක
10534703_889442764402777_310346957274665628_n.jpg
 
sdlrs6

Well-known member
  • Feb 20, 2008
    30,449
    921
    113
    34
    In the Sky
    site eka close karala neda :dull:
    file eke search kalahama link dena site ekakda oka:rolleyes:
    :angry:tho meka gana danne nadda
    ow ban mediafire/4shared anan manam seramage link set wenawa search karahama;)
    koheda ithin me sukannala ekath allala :sorry:

    podi podi game ehema compress karapuwa thiyenawa ban shek aparade:dull:
     
    rcccc

    Member
    Aug 19, 2011
    50,117
    2,571
    0
    36
    -Goodbye-

    ahuweth adayi oya site eka:rofl:
     
    sasliit

    Member
    Jun 12, 2007
    36,024
    1,538
    0
    ලොවෙත් නැති තැනක

    ahuweth adayi oya site eka:rofl:

    උබලා අපි හැමෝම දන්නා කහ ඉරේ ඉන්න පොලිස් නැන්දිලා ගේ ගල් ගැන තමයි අද ලියන්න යන්නේ - ගල් කිවේ මේ කකුල් වලට පෑගෙන ගල් නෙවෙයි හොදේ අනික් ඒවා -
    :cool::cool:
     
    sasliit

    Member
    Jun 12, 2007
    36,024
    1,538
    0
    ලොවෙත් නැති තැනක
    රිදුනාට කරන්න දෙයක් නැහැ මම කිවුවෙ ඇත්ත අනුරට වාහනයක් තියෙන එකට මමනම් කැමති
    ඔයිට වඩා ලැබෙන්න ඔන මිනිස්සු එ අය උබ මට වහෙන් හොරො ගැහිවාට අවුලක් නැහැ
    වෙන රටක රැකියාවක් කරනවා කියන්නෙ කාගෙවත් වැඩකාරයෙක් වෙන එකම විතරක් නෙමෙ
    එහෙනම් මෙලොකෙ පවතින්නෙ නැහැ ලංකාවෙ උන් දන්නෙ නැති එවා ඇවිත් හදන්නෙ පිට රට උන් තම්යි උන්ට වැඩකාරයො කියන්නෙ නැහැ කවුරුවත් මොන රටක උන්වත්
    ලංකාවෙ ඉන්න ලිං මැඩියො හිතන්නෙ ඔක්කොම වලං හොදන උන් කියලා උබලා කවදාවත් ලිදෙන් පිට ජිවිතයක් නොදන්න එකයි ඔතන වරද නැතිව උපන් කැත නෙමෙ
     
    sasliit

    Member
    Jun 12, 2007
    36,024
    1,538
    0
    ලොවෙත් නැති තැනක
    බැඳුනු සෙනෙහස නොවන නිම් හිම්~
    ඇතද පණ නල සමඟ රැකෙමින්..
    අපේ අත්වැල ලිහී ගිලිහෙන~
    මොහොත එයි කවදාක හෝ..
    යා යුතුය ඒ නියත නික්මන~
    සියලු බැමි සිඳිනා..:eek::eek::eek:
     
    rcccc

    Member
    Aug 19, 2011
    50,117
    2,571
    0
    36
    -Goodbye-
    උබලා අපි හැමෝම දන්නා කහ ඉරේ ඉන්න පොලිස් නැන්දිලා ගේ ගල් ගැන තමයි අද ලියන්න යන්නේ - ගල් කිවේ මේ කකුල් වලට පෑගෙන ගල් නෙවෙයි හොදේ අනික් ඒවා -
    :cool::cool:
    සමේ පැහැය නිසා හෝ පසුබිම නිසා හෝ ඇදහිල්ල අනුව හෝ අනෙකා කෙරෙහි වූ වෛරයකින් කිසිවෙකු උපදින්නේ නැත. මිනිසුන් වෛරකිරීමට උගත යුතුය. එසේ වෛර කරන්නට ඉගෙන ගන්නාක් මෙන්ම ආදරය කිරීමට ද ඉගැන්විය යුතුය. මක් නිසාද යත්, ආදරය කිරීම එහි ප්‍රතිවාදී හැඟීමට වඩා මිනිස් හදවත්හි ස්වභාවික උත්පාදනය වන නිසාය:cool::cool:

    රිදුනාට කරන්න දෙයක් නැහැ මම කිවුවෙ ඇත්ත අනුරට වාහනයක් තියෙන එකට මමනම් කැමති
    ඔයිට වඩා ලැබෙන්න ඔන මිනිස්සු එ අය උබ මට වහෙන් හොරො ගැහිවාට අවුලක් නැහැ
    වෙන රටක රැකියාවක් කරනවා කියන්නෙ කාගෙවත් වැඩකාරයෙක් වෙන එකම විතරක් නෙමෙ
    එහෙනම් මෙලොකෙ පවතින්නෙ නැහැ ලංකාවෙ උන් දන්නෙ නැති එවා ඇවිත් හදන්නෙ පිට රට උන් තම්යි උන්ට වැඩකාරයො කියන්නෙ නැහැ කවුරුවත් මොන රටක උන්වත්
    ලංකාවෙ ඉන්න ලිං මැඩියො හිතන්නෙ ඔක්කොම වලං හොදන උන් කියලා උබලා කවදාවත් ලිදෙන් පිට ජිවිතයක් නොදන්න එකයි ඔතන වරද නැතිව උපන් කැත නෙමෙ
    මම ප‍්‍රජාතන්ත‍්‍රවාදය වෙත දෙවියන් විසින් දෙන ලද ඇට මැස්සෙක් වෙමි. ප‍්‍රජාතන්ත‍්‍රවාදය යනු විශාල, උතුම් අශ්වයෙකු වන අතර ඌ චලනයෙහි අලස නිසා ඌට දෂ්ට කර ජීවිතය වෙත ඇහැරවීම අවශ්‍ය වේ:cool:.
     
    rcccc

    Member
    Aug 19, 2011
    50,117
    2,571
    0
    36
    -Goodbye-
    බැඳුනු සෙනෙහස නොවන නිම් හිම්~
    ඇතද පණ නල සමඟ රැකෙමින්..
    අපේ අත්වැල ලිහී ගිලිහෙන~
    මොහොත එයි කවදාක හෝ..
    යා යුතුය ඒ නියත නික්මන~
    සියලු බැමි සිඳිනා..:eek::eek::eek:
    :yes: ඔනෙ එකෙක් ඔන එකක් කිය ගත්තාවෙ මචන්, මම නම් අනුකම්පා කරනව මේවගෙ ඉන්න බහුතරයකට දේශපාලනේ තේරෙන් නැ.තර්ක කරන්ඩ බැ දන්නෙ නැ ඉට පස්සෙ වලි.:confused::cool:
     
    sasliit

    Member
    Jun 12, 2007
    36,024
    1,538
    0
    ලොවෙත් නැති තැනක
    :yes: ඔනෙ එකෙක් ඔන එකක් කිය ගත්තාවෙ මචන්, මම නම් අනුකම්පා කරනව මේවගෙ ඉන්න බහුතරයකට දේශපාලනේ තේරෙන් නැ.තර්ක කරන්ඩ බැ දන්නෙ නැ ඉට පස්සෙ වලි.:confused::cool:

    rcccc බැල්ලී.. කෝ තෝ?:angry::angry:
     
    anju.r

    Well-known member
  • Dec 30, 2010
    50,733
    1,115
    113
    ඉන්න තැන
    උබලා අපි හැමෝම දන්නා කහ ඉරේ ඉන්න පොලිස් නැන්දිලා ගේ ගල් ගැන තමයි අද ලියන්න යන්නේ - ගල් කිවේ මේ කකුල් වලට පෑගෙන ගල් නෙවෙයි හොදේ අනික් ඒවා -
    :cool::cool:
    පිය රජු සමඟ උරණ වූ ගැමුණු කුමරුට අවවාද අනුශාසනා දී විහාර මහා දේවිය තම පුතණුවන්ට පලායන්න යැයි පැවැසූයේ මලය රට හෙවත් කොත්මලය පුරවරටය.
     
    anju.r

    Well-known member
  • Dec 30, 2010
    50,733
    1,115
    113
    ඉන්න තැන
    rcccc බැල්ලී.. කෝ තෝ?:angry::angry:

    අපේ බුකියේ අතිගරු ජනාධිපති අනුර කුමාර දිසානායක මහත්මයා ගැන පොඩි යමක් දැන ගන්න හොදේ ඔයාලගෙන් උදව් ඉල්ලනේ, අපේ රටේ ජෙ.වි.පි කෑම්පස් අනාගතයෝ දාලා තිබුනා , අනුර මහත්මයාට වාහනයක් වත් නෑ, පාරේ යන්නේ පයින්, දුර ගමනක් යන්න උනොත් යන්නේ බස් එකේ කියලා, අද මොකේ ද දන්නේ නෑ නේ ගියේ ?? උඔලා ට පෙන්වන බොරු සුරන්ගනා ලෝක ඔකුන් ගාව නෑ කියලා දෑන්වත් තේරුම් ගනිල්ලා මචන්ලා...
     
    Status
    Not open for further replies.