එලකිරි Night Club VIII

Status
Not open for further replies.

rcccc

Member
Aug 19, 2011
50,117
2,571
0
36
-Goodbye-
සුදු රෝස;16951182 said:
:dull:

මොකක්ද රෙක්ස් ඒ කිව්වේ???? :baffled::baffled::baffled:
සංකපාල නවකතාවක් ලියනවා රෝස කටු කියලා ඒක අප්ඩේට් වෙලා:rolleyes:
 
Rex921

Well-known member
  • Nov 6, 2008
    41,027
    1,957
    113
    Scandinavia
    සුදු රෝස;16951182 said:
    :dull:

    මොකක්ද රෙක්ස් ඒ කිව්වේ???? :baffled::baffled::baffled:
    පැනයට අදාල පිලිතුර පහත දැක්වේ........:baffled:
    සංකපාල නවකතාවක් ලියනවා රෝස කටු කියලා ඒක අප්ඩේට් වෙලා:rolleyes:

    update කරලානේ:rofl:
    ඔව් බන්......මම කියෙව්වේ නං නෑ........:P
     
    rcccc

    Member
    Aug 19, 2011
    50,117
    2,571
    0
    36
    -Goodbye-
    ඔව් බන්......මම කියෙව්වේ නං නෑ........:P
    මම කොටස් 5k විතර කියෙව්වා ඒවා දැන් මතකත් නෑ:rofl: ඉවරකලාට පස්සේ කියවනවා:cool:

    Rex921

    Well-known member
  • Nov 6, 2008
    41,027
    1,957
    113
    Scandinavia
    මම කොටස් 5k විතර කියෙව්වා ඒවා දැන් මතකත් නෑ:rofl: ඉවරකලාට පස්සේ කියවනවා:cool:

    ඔය කතාවේ මුල් හරිය දැන් සංකපාලයටවත් මතක නැතුව ඇති බන්.......:lol:
     
    Rex921

    Well-known member
  • Nov 6, 2008
    41,027
    1,957
    113
    Scandinavia
    අනිවා:rofl:

    මම දැක්කා කට්ටිය ත්‍රෙඩ් එකේ අහලා තියනවා කතාව දිගටම ලියනවද නැද්ද කියලා......:oo:
    උන්ගෙන් බේරෙන්න මොනවහරි ටිකක් ලියල දාන්න ඇති.......:P

    (තව ටිකකින් ඇවිත් හැමෝටම බැනලා යයි.......:rofl:)
     
    Dinushasankalpa

    Well-known member
  • Feb 7, 2009
    56,439
    4,158
    113
    කඩවත
    මම දැක්කා කට්ටිය ත්‍රෙඩ් එකේ අහලා තියනවා කතාව දිගටම ලියනවද නැද්ද කියලා......:oo:
    උන්ගෙන් බේරෙන්න මොනවහරි ටිකක් ලියල දාන්න ඇති.......:P

    (තව ටිකකින් ඇවිත් හැමෝටම බැනලා යයි.......:rofl:)
    අනේ මේ නිකං හු** නැතුව හිටු වේසි :angry::angry::angry:
     
    Status
    Not open for further replies.