එලකිරි Night Club VIII

Status
Not open for further replies.

sasliit

Member
Jun 12, 2007
36,024
1,538
0
ලොවෙත් නැති තැනක
DMTX මොකද බන් නැත්තේ:rolleyes:

අනේ බොල ‍තෝ මේ දතක් ගලවලා ජීවිතේ ජය අරගෙනලු.හුක් හුක්.යකෝ එහෙනම් අපි ඉපදෙනකොටම ජීවිතේ ජය අරගෙන වෙන්න ඕන.තොට ඔය ජොබ් එක කරලා ලංකාවේම කබල් ගාගෙන ඉඳපන්.තොපිට ඇමරිකාවේ ගිහින් මාස දෙකක් ජීවත් වෙන්න පුලුවන්ද බන් ඕක කරලා.මෙහේ ඉන්න පාර අතුගාන එකත් ලංකාවේ ඩෙන්ටිස්ට් කෙනෙක් වගේ තුන්ගුනයක් විතර හම්බ කරනවා.
අරුණයා ඉවෝක් ඉම්පෝට් කරනවා කියලා අපි ඔක්කොම දන්නවා.ගයාන් නම් හම්බයෙක්ගේ වාහනයක් ඩ්‍රැයිවින් කොරනවා ඇති.
අඩෝ මලකඩේ උඹේ ඉංජිනියරින් ඩිග්‍රි එක ස්කැන් කරලා ෆොටෝ එකක් දාපන්කො.රිදිලා කියන්නේ ඇටෙන්ඩන් නෝනා කෙනෙක්ද.මට හිතුනා:cool::cool::cool:
 
rcccc

Member
Aug 19, 2011
50,117
2,571
0
36
-Goodbye-

buwaa ennema waliyak athin aran. mama hondata observe karapu deyak. cow ru hari ID ekakin waliyak daanawa. eeta dawasakata 2kata passe otu ayyath enawa :rolleyes::rolleyes::rolleyes::eek::eek::eek:
 
sasliit

Member
Jun 12, 2007
36,024
1,538
0
ලොවෙත් නැති තැනක
buwaa ennema waliyak athin aran. mama hondata observe karapu deyak. cow ru hari ID ekakin waliyak daanawa. eeta dawasakata 2kata passe otu ayyath enawa :rolleyes::rolleyes::rolleyes::eek::eek::eek:

මෙරිකාවෙ යන්නෙ තෝ වගේ හිගන්නො තමා *කෝ පාරවල් අතුගාන්න. තෝ මොන පොරටෝක දුන්නත් පාර අතුගාන එකා. මම කොහේ ගියත් ඩෙන්ටිස්ට් තමා.......ඒ පිළිගැනීම තියනවා........තෝ පාර අතුගාන පොන්සට ඒක නෑ......

දැන් රිදිලා දොඩවපං................:angry::angry::angry:
 
Ereshaz77

Member
Apr 3, 2010
54,589
3,750
0
Sri Lanka
මගේ කොම්පියුතරේ කී බෝඩ් එක වැඩ නොකරයි.
පාන්දර ගේම් එකක් එකක් ගහද්දි මොකද්ද මෙව්වා එකක් ඇවිත් එක යෙස් කරා,
උදව් කරන්ඩෝ
 
Status
Not open for further replies.