එලකිරි Night Club VIII

Status
Not open for further replies.

anju.r

Well-known member
  • Dec 30, 2010
    50,733
    1,115
    113
    ඉන්න තැන
    මගෙත් 3ක් තියෙනවා. srilankan,malaysian,singapoor . මැලේසියන් එකේ අව්ලක් අවා එක පාරක් මතකයි. අනිත් දෙක නම් බබා වගේ වැඩ. අදත් transaction එකක් වුන. me error eka.


    ඒක නම් කොහොමද දන්නෙ නැහැ... එකම කාඩ් එක එකවුන්ට් දෙකේම යූස් කරන්න එපා...
     

    mottaya

    Well-known member
  • Sep 3, 2008
    17,626
    378
    83
    ඇයි එන්නද?
    එහෙම කරන්න ඔනෙ නැහැ. උඹෙ කාඩ් එක පෙ පැල් එකට ඇඩ් කරල තියහන්... ඊට පස්සෙ උබ පෙ පැල් එකෙන් ගෙවද්දි උඹෙ සල්ලි කාඩ් එකෙන් කැපෙනව...:rofl:

    My Account -> profile -> Add/Edit credi card :cool:

    ඕකට ගිහිල්ල කාඩ් එක ඇඩ් කරහන් මුලින්ම... ඊට පස්සෙ කාඩ් එක වෙරිෆයි කරහන්:cool:

    ඊට පස්සෙ උඹට ඔනෙ මගුලක් කරන්න පුලුවන්. එතකොට උඹ pay කරද්දි කාඩ් එකෙන් සල්ලි කැපෙනව...
    ඒ කියන්නෙ දැන් මට කිසි අවුලක් නැතුව ගෙවන්න පුලුවන්ද? ඇඩ් කරල වෙරිෆයි කරල තියෙන්නෙ..:baffled:

    මන් හරියටම දන්නේ නැහැ බන්. එකනේ අනියමර්ත්යෙන් කිව්වේ.. එහෙනම් කට්ටිය හොරෙන්ම වැඩේ පටන්ගෙනද දන්නේ නැහැ.
    එල එල..:cool::cool:
    සුභ උදෑසනක් වේවා.......:)

    ඊයෙත් බිව්වා යකුනේ......තාම මඤ්ඤං වගේ........:baffled:
    ආඩම්බරයි පුතේ...:cool::cool:
    සුභ උදෑසනක්.
    වහිනවා යකෝ ලාවට පැලෙන්න
    කේ...
    මෙහේ හැමදාම සෑට වහිනව.. ඒ උනාට හැමදාම දවල්ට වතුර කපලා...
     

    Ereshaz77

    Member
    Apr 3, 2010
    54,589
    3,750
    0
    Sri Lanka
    avatar123465_37.gif
     

    mottaya

    Well-known member
  • Sep 3, 2008
    17,626
    378
    83
    ඇයි එන්නද?
    ඔව් පුලුවන් මොට්ටයො :yes::yes:
    උම්මා.... තෑන්ක්ස්..:D:D
    අපිට සෙලර් කෙනෙක් ඕතෙන්ටික් ද ෆේක්ද කියල බලාගන්න විදිහක් තියෙනවද?
    මොකක් හරි උනොත් (සෙලර් පචයෙක් නම් ) සල්ලි ආපහු ගන්න පුලුවන්ද?:confused:
     
    Status
    Not open for further replies.