මගෙත් 3ක් තියෙනවා. srilankan,malaysian,singapoor . මැලේසියන් එකේ අව්ලක් අවා එක පාරක් මතකයි. අනිත් දෙක නම් බබා වගේ වැඩ. අදත් transaction එකක් වුන. me error eka.
බැල්ලිසුභ උදෑසනක් වේවා.......
ඊයෙත් බිව්වා යකුනේ......තාම මඤ්ඤං වගේ........![]()

පරට්ටිසුත්ති.![]()


බැල්ලි![]()

වහිනවා යකෝ පැලෙන්න...
වහිනවා යකෝ පැලෙන්න...



එහෙම කරන්න ඔනෙ නැහැ. උඹෙ කාඩ් එක පෙ පැල් එකට ඇඩ් කරල තියහන්... ඊට පස්සෙ උබ පෙ පැල් එකෙන් ගෙවද්දි උඹෙ සල්ලි කාඩ් එකෙන් කැපෙනව...![]()
ඒ කියන්නෙ දැන් මට කිසි අවුලක් නැතුව ගෙවන්න පුලුවන්ද? ඇඩ් කරල වෙරිෆයි කරල තියෙන්නෙ..My Account -> profile -> Add/Edit credi card
ඕකට ගිහිල්ල කාඩ් එක ඇඩ් කරහන් මුලින්ම... ඊට පස්සෙ කාඩ් එක වෙරිෆයි කරහන්
ඊට පස්සෙ උඹට ඔනෙ මගුලක් කරන්න පුලුවන්. එතකොට උඹ pay කරද්දි කාඩ් එකෙන් සල්ලි කැපෙනව...

එල එල..මන් හරියටම දන්නේ නැහැ බන්. එකනේ අනියමර්ත්යෙන් කිව්වේ.. එහෙනම් කට්ටිය හොරෙන්ම වැඩේ පටන්ගෙනද දන්නේ නැහැ.


ආඩම්බරයි පුතේ...සුභ උදෑසනක් වේවා.......
ඊයෙත් බිව්වා යකුනේ......තාම මඤ්ඤං වගේ........![]()


කේ...සුභ උදෑසනක්.
වහිනවා යකෝ ලාවට පැලෙන්න
ඒ කියන්නෙ දැන් මට කිසි අවුලක් නැතුව ගෙවන්න පුලුවන්ද? ඇඩ් කරල වෙරිෆයි කරල තියෙන්නෙ..![]()


උම්මා.... තෑන්ක්ස්..ඔව් පුලුවන් මොට්ටයො![]()


