එලකිරි Night Club VIII

Status
Not open for further replies.

Ereshaz77

Member
Apr 3, 2010
54,589
3,750
0
Sri Lanka
උම්මා.... තෑන්ක්ස්..:D:D
අපිට සෙලර් කෙනෙක් ඕතෙන්ටික් ද ෆේක්ද කියල බලාගන්න විදිහක් තියෙනවද?
මොකක් හරි උනොත් (සෙලර් පචයෙක් නම් ) සල්ලි ආපහු ගන්න පුලුවන්ද?:confused:
:dull::yes:
 
mottaya

Well-known member
  • Sep 3, 2008
    17,626
    378
    83
    ඇයි එන්නද?

    anju.r

    Well-known member
  • Dec 30, 2010
    50,733
    1,115
    113
    ඉන්න තැන
    උම්මා.... තෑන්ක්ස්..:D:D
    අපිට සෙලර් කෙනෙක් ඕතෙන්ටික් ද ෆේක්ද කියල බලාගන්න විදිහක් තියෙනවද?
    මොකක් හරි උනොත් (සෙලර් පචයෙක් නම් ) සල්ලි ආපහු ගන්න පුලුවන්ද?:confused:

    මොකේද :oo::oo:
    e bay ද:rolleyes:
     
    anju.r

    Well-known member
  • Dec 30, 2010
    50,733
    1,115
    113
    ඉන්න තැන
    තෑන්ක්ස් කුඩ්ඩාහ්...:D
    උදාහරනයක් විදියට මේක.. මේ යකාගෙ රේටින් එහෙමත් වැඩිය නෑනෙ..
    බයක් සැකක් නැතුව ගෙන්නන්න පුලුවන් වෙයිද?:oo:

    http://www.ebay.com/itm/High-Qualit...d=100033&prg=10240&rk=4&rkt=4&sd=111404502152

    එච්චරම අවුලක් නැහැ... හැබැයි සමහරක් අයගෙ ටොප් රේටඩ් ස්ටේටස් එක තියනව.:cool:
     
    mottaya

    Well-known member
  • Sep 3, 2008
    17,626
    378
    83
    ඇයි එන්නද?
    මොකේද :oo::oo:
    e bay ද:rolleyes:
    ඔව් යකෝ.. නැතුව වෙන මොකේද?:rofl:

    එච්චරම අවුලක් නැහැ... හැබැයි සමහරක් අයගෙ ටොප් රේටඩ් ස්ටේටස් එක තියනව.:cool:
    එලකිරි...:cool::cool:
    හැබැයි මොනාහරි උනොත් මට LKR 673.71ක් දීපන්..:dull:
     
    Rex921

    Well-known member
  • Nov 6, 2008
    41,027
    1,957
    113
    Scandinavia
    avatar123465_37.gif
     
    තෑන්ක්ස් කුඩ්ඩාහ්...:D
    උදාහරනයක් විදියට මේක.. මේ යකාගෙ රේටින් එහෙමත් වැඩිය නෑනෙ..
    බයක් සැකක් නැතුව ගෙන්නන්න පුලුවන් වෙයිද?:oo:

    http://www.ebay.com/itm/High-Qualit...d=100033&prg=10240&rk=4&rkt=4&sd=111404502152
    එක ලයින් ඔයි. පට්ට.:love::love:
    සෙලර් කාරය අව්ලක් නැහැ වගේ. :dull: උගෙන් Battery නම් ගන්න එපා.:baffled: උගේ negative feedback ඔක්කොම වගේ තියෙන්නේ Battery අරන් ඒවා ඇවිත් නැතුව.:rolleyes:
     
    Status
    Not open for further replies.