උම්මා.... තෑන්ක්ස්..
අපිට සෙලර් කෙනෙක් ඕතෙන්ටික් ද ෆේක්ද කියල බලාගන්න විදිහක් තියෙනවද?
මොකක් හරි උනොත් (සෙලර් පචයෙක් නම් ) සල්ලි ආපහු ගන්න පුලුවන්ද?![]()

තෑන්ක්ස් කුඩ්ඩාහ්...

උම්මා.... තෑන්ක්ස්..
අපිට සෙලර් කෙනෙක් ඕතෙන්ටික් ද ෆේක්ද කියල බලාගන්න විදිහක් තියෙනවද?
මොකක් හරි උනොත් (සෙලර් පචයෙක් නම් ) සල්ලි ආපහු ගන්න පුලුවන්ද?![]()

තෑන්ක්ස් කුඩ්ඩාහ්...
උදාහරනයක් විදියට මේක.. මේ යකාගෙ රේටින් එහෙමත් වැඩිය නෑනෙ..
බයක් සැකක් නැතුව ගෙන්නන්න පුලුවන් වෙයිද?
http://www.ebay.com/itm/High-Qualit...d=100033&prg=10240&rk=4&rkt=4&sd=111404502152

ඔව් යකෝ.. නැතුව වෙන මොකේද?මොකේද
e bay ද![]()

එලකිරි...එච්චරම අවුලක් නැහැ... හැබැයි සමහරක් අයගෙ ටොප් රේටඩ් ස්ටේටස් එක තියනව.![]()

ඔව් යකෝ.. නැතුව වෙන මොකේද?
එලකිරි...
හැබැයි මොනාහරි උනොත් මට LKR 673.71ක් දීපන්..![]()
![]()
පරයා තෝ වැඩට ගියේ නැද්ද?![]()

එක ලයින් ඔයි. පට්ට.තෑන්ක්ස් කුඩ්ඩාහ්...
උදාහරනයක් විදියට මේක.. මේ යකාගෙ රේටින් එහෙමත් වැඩිය නෑනෙ..
බයක් සැකක් නැතුව ගෙන්නන්න පුලුවන් වෙයිද?
http://www.ebay.com/itm/High-Qualit...d=100033&prg=10240&rk=4&rkt=4&sd=111404502152

උගෙන් Battery නම් ගන්න එපා.
උගේ negative feedback ඔක්කොම වගේ තියෙන්නේ Battery අරන් ඒවා ඇවිත් නැතුව.