meheth kalu karala badoමේ මාර වැස්සක්නේ බං වහින්නේ,

ada nagena thama yanna wenne

meheth kalu karala badoමේ මාර වැස්සක්නේ බං වහින්නේ,


නාන්නෙත් නැති එකේ නාගනම ගියහැකිmeheth kalu karala bado
ada nagena thama yanna wenne![]()

ගස් ගෝතයෝ වැඩක් කරහන් නෙට් එකේ කැරකෙන්නෙ නැතුව.. වේ*...ගියා වේ*යේ......දැනුත් office එකේ ඉන්නේ.......![]()



හෙහ් හේ.. ගානත් අඩුයි..එක ලයින් ඔයි. පට්ට.
සෙලර් කාරය අව්ලක් නැහැ වගේ.උගෙන් Battery නම් ගන්න එපා.
උගේ negative feedback ඔක්කොම වගේ තියෙන්නේ Battery අරන් ඒවා ඇවිත් නැතුව.
![]()



කෑවම බිව්වම මොට්ටය තොපිට ගිෆ් පෙන්න පෙන්න ඉන්නෙ නෑ.. පාඩුවෙ නිදාගන්නව..තෝ බීලද මොටෝ![]()



හෙහ් හේ.. ගානත් අඩුයි..
ෆීඩ්බැක් බලන්නෙ කොහොමෙයි?![]()
negetive ඕනි නම් එක ක්ලික් කරපන්. ඔයාගේ එක්කෙනාගේ මෙන්න negetive ඒවා.
කෑවම බිව්වම මොට්ටය තොපිට ගිෆ් පෙන්න පෙන්න ඉන්නෙ නෑ.. පාඩුවෙ නිදාගන්නව..
ඇරත් කොහෙ තියෙන සල්ලියක්ද?![]()
නවගත්තේගම පාසල් ගුරුවරිය දණ ගැස්වීමේ නඩුවේ සිව්වැනි සාක්ෂිකරුගේ මළ සිරුර පාළු ළිදක තිබී හමුවී ඇති බව නවගත්තේගම පොලීසිය කියයි.seller ගේ නම ක්ලික් කොරල frofile එකට පල. එතන තියෙනවා සම්පුර්ණ කතාවම.negetive ඕනි නම් එක ක්ලික් කරපන්. ඔයාගේ එක්කෙනාගේ මෙන්න negetive ඒවා.
http://www.ebay.com/usr/xmphone?_trksid=p2047675.l2559
අහ්... එලකිරි..seller ගේ නම ක්ලික් කොරල frofile එකට පල. එතන තියෙනවා සම්පුර්ණ කතාවම.negetive ඕනි නම් එක ක්ලික් කරපන්. ඔයාගේ එක්කෙනාගේ මෙන්න negetive ඒවා.
http://www.ebay.com/usr/xmphone?_trksid=p2047675.l2559



නවගත්තේගම පාසල් ගුරුවරිය දණ ගැස්වීමේ නඩුවේ සිව්වැනි සාක්ෂිකරුගේ මළ සිරුර පාළු ළිදක තිබී හමුවී ඇති බව නවගත්තේගම පොලීසිය කියයි.
මිය ගොස් ඇත්තේ නවගත්තේගම රෝහල පාර පදිංචිව සිටි රාජකරුණා අබේරත්න මුදියන්සේලාගේ පුන්යසෝම බණ්ඩාර නම් අයෙකි.
නවගත්තේගම නවෝද්‍යා මහා විද්‍යාලයේ විනය භාර ගුරුවරිය වූ ප්‍රියාණි සුසිලා හේරත් මහත්මියව වයඹ පළාත් සභා මන්ත්‍රී ආනන්ද සරත් කුමාර මහතා විසින් පාසල තුළදී දණ ගැසීවීමේ සිද්ධියේ සිව්වෙනි සාක්ෂිකරු වූයේ මිය ගොස් ඇති පුන්යසෝම බණ්ඩාර යන අයය.
මෙම නඩු විභාගයේදී ඉතාමත්ම වැදගත් සාක්ෂියක් මෙම අය විසින් ලබා දී ඇති බව එම නඩු විභාගයෙදී පුත්තලම මහාධිකරණයේදී අනාවරණය විය.
මිය ගොස් ඇති අය දින කීපයක සිට අසල්වාසීන් විසින් දැක නැත.
01 දා දහවල් ඔහුගේ නිවසට ආසන්න ළිදක තිබී මළ සිරුර දැක ඇති අයෙකු විසින් ඒ බව පොලීසියට දන්වා ඇත.
මළ සිරුර මෙතෙක් ගොඩ ගෙන නැත.
මෙය ඝාතනයක් ද එසේත් නැත්නම් වෙනත් ආකාරයකට මිය යාමක්ද යන්න මෙතෙක් අනාවරණය වී නැති බව පොලීසිය කියයි.
නවගත්තේගම පොලීසිය වැඩිදුර විමර්ශණ කටයුතු කරගෙන යයි.
නිසඟ පවඟ මත හිනැහි හිනැහි පිනි මල් මතින් වඩිනු දෙව්ලියේ..
හාකොකෑවම බිව්වම මොට්ටය තොපිට ගිෆ් පෙන්න පෙන්න ඉන්නෙ නෑ.. පාඩුවෙ නිදාගන්නව..
ඇරත් කොහෙ තියෙන සල්ලියක්ද?![]()
නිසඟ පවඟ මත හිනැහි හිනැහි පිනි මල් මතින් වඩිනු දෙව්ලියේ..

