දැන් හැමෝම දන්නව ඇතිනේ ලබන අවුරුද්ද මුල ජනාධිපති වාරණයක් එනවා කියන එක.ඒක තමා...![]()
දැන් අපි හැමෝම දන්නවනේ රටේ තියෙන මුස්ලිම් ප්රශ්නේ ගැන. මහින්ද මාමිට අයෙ රජකම ගන්න ඕනේ නම් අපි සරල ඉල්ලීම් කිහිපයක් ඉල්ලන්න කැමතියි. මේ ඉල්ලීම් දැන් පවතින විධායක ජනාධිපති ක්රමේ නිසා ලේසියෙන් ඉටු කරන්න පුළුවන්.
මේ අවුරුද්ද ඉවර වෙන්න කලින් මේවා නොවුනොත් යේ රජකම් කරන එක හීනයක් විතරක් වේවි.






