එලකිරි Night Club VIII

Status
Not open for further replies.
Aug 2, 2014
158
17
0
30-31 ගි‍යොත් නම් මට එන්න වෙන්නේ නෑ......office එකේ පාටි‍යක් ති‍යනවා.....:baffled:

ඔන්න ඕවට තමයි කියන්නේ ගහ දන්න මිනිහට කොළ කඩා පාන්නා වාගේ කියල..:angry:
 

anju.r

Well-known member
  • Dec 30, 2010
    50,733
    1,115
    113
    ඉන්න තැන
    මේ සීන් එක මම ගි‍ය සති‍යේ දවසක කොට්ටාව හරි‍යෙදි දැක්කේ......මෙහෙම වාහන එක උඩ එක පටවගෙන ‍යන්න තහනමක් නැද්ද බන්.......:oo:
    මේ ලංකාවෙ බොල
     

    anju.r

    Well-known member
  • Dec 30, 2010
    50,733
    1,115
    113
    ඉන්න තැන
    ආර්සීසීසී, පොන්ජු,රෙක්ස්,ඉරේෂ මචංලා
    ස්‌වයං වින්දනය වෛද්‍ය විද්‍යාත්මකව සාමාන්‍ය ක්‍රියාවක්‌ වන අතර ඉන් ශාරීරික හානියක්‌ සිදුනොවේ.
    :cool::cool::cool::cool::cool::cool:

    පල සු*ත යන්න:angry:
     

    anju.r

    Well-known member
  • Dec 30, 2010
    50,733
    1,115
    113
    ඉන්න තැන
    ජන්ගිය දාලද ඉන්නෙ උබ මචං ?:cool::cool::cool:
    යන දවස කලින් publish කරල ගියොත් සොන්නයා මන්නෙත් අරන් කොහෙට හරි ගිහින් හැන්ගෙයි.
    එන්ඩ නම් ආස උනාට එන්ඩ වෙන්නෙ නෑ අනිව ෆුල් ගමනම vedio කරල upload කරපන් මචන් නොයන උන්ගේ ආතල් එක පිනිස:D:D:D
     

    sasliit

    Member
    Jun 12, 2007
    36,024
    1,538
    0
    ලොවෙත් නැති තැනක
    යන දවස කලින් publish කරල ගියොත් සොන්නයා මන්නෙත් අරන් කොහෙට හරි ගිහින් හැන්ගෙයි.
    එන්ඩ නම් ආස උනාට එන්ඩ වෙන්නෙ නෑ අනිව ෆුල් ගමනම vedio කරල upload කරපන් මචන් නොයන උන්ගේ ආතල් එක පිනිස:D:D:D
    අඩො ඊයෙ දවස මොකක්ද යකො.......:angry::angry:
    වෑඩක් නෑ බන් උබලගෙන්
    මන්ම කියා ගන්නම් මට මොනා කරන්නද ඉතින් අපිට අපි විතරනෙ:(:(

    My Wedding Anniversary :cool::cool:

     

    anju.r

    Well-known member
  • Dec 30, 2010
    50,733
    1,115
    113
    ඉන්න තැන
    අඩො ඊයෙ දවස මොකක්ද යකො.......:angry::angry:
    වෑඩක් නෑ බන් උබලගෙන්
    මන්ම කියා ගන්නම් මට මොනා කරන්නද ඉතින් අපිට අපි විතරනෙ:(:(

    My Wedding Anniversary :cool::cool:


    අඩො සිරාවටද... එහෙනම් පාටියක් දියන් යකො...:angry:


    ඔන්න අක්කිට අපි සුභ පැතුව කියහන්...:D. තොට සුභ පතන්නෙ නැහැ...:dull: එක අතකින් අක්කි පව්...:sorry:
     

    Rex921

    Well-known member
  • Nov 6, 2008
    41,027
    1,957
    113
    Scandinavia
    අඩො ඊයෙ දවස මොකක්ද යකො.......:angry::angry:
    වෑඩක් නෑ බන් උබලගෙන්
    මන්ම කියා ගන්නම් මට මොනා කරන්නද ඉතින් අපිට අපි විතරනෙ:(:(

    My Wedding Anniversary :cool::cool:

    තෝ හැම හු‍යන්නම copy paste කරන හින්දා මම හිතුවේ අමු කෙප්ප‍යක් කි‍යලා........කෝකටත් කි‍යලා කිඹුලා දාපු thread එකේ දවසම බැලුවම සීන් එක ඇත්තනේ........:oo:

    කොහොම උනත් කමක් නෑ...... ඔන්න එහෙනං අපෙනුත් සුභ පැතුම්.......:cool:
    ඊලඟ anniversary එකට තව එකෙක් හදපන්......:baffled::P
     
    Status
    Not open for further replies.