ඊයේ කිව්වේ 2014-07-02 ද අයියා. මටත් special දවසක් . මගෙත් ඇනිවsory එක. අවරුදු 3යි affair එකට . 2011-07-02 දවල් 11.15 ත් 11.20 ත් අතර තමා යේ සිදුවීම වුනා.
අපෙන් දෙන්නටම සුබ පැතුම් .
ජය වේවා.... මොන්ටිසෝරි ගිහින් ඉවර වෙලා ඔලෙවල් ඒලෙවල් ලියල... (කැම්පස් යනවනම් ඒවත් ගිහිල්ල
) ඉක්මනට බැදපියව්...
ජයෙන් ජය වේවා... කොන්ග්රෑට්ස් කිව්වා 




. දැන්ම බදින්න බැහැ. ඇයි දෙයියනේ දැන්මම අමාරුවේ වැටෙන්නේ. 


