සුබ උදෑසනක් වේවා.. කුකුලනි.. මා හට හුස්මක් ගැනීමට වත් කාලයක් නැත.. එතරම් වැඩ බහුල වී ඇති අතර.. අ@ ගැසීමට තියා කරල තිබේද කියාවත් බැලීමට කාලයක් නැති බව කරුණාවෙන් සලකන්න ...![]()
සසා බැදල ඇනිවසරි එක හින්ද උඹ වැලහින්න වගෙ අඬ අඬ සාරියක් බෙල්ලෙ පටල ගන්න ගිහින් වැටිල ඉස්පිරිතාලෙ කියල තමා අපිට නම් ආරන්චි




uva, badulla.![]()


අපෝ මේ කාලෙට බදුල්ල නම් කරුකුට්ටං වෙන්න පායනවනේ........
උඹ බදුල්ල ටවුන් එකේමද......![]()
ලබන සතියේ නම් වහිනවා සුවර් එකට.
ගුගල් එකේ අතුගාන ජොබ් එකකට ඕනි සුදුසුකම් මොනාද ?මන් cv එකක් දාන්න බැලුවේ.
![]()

Full campus ekama athu gapu experience ekai certificates thamailu one![]()



ටිකක් එලියට වෙන්න. කැම්පස් එක ළඟ.ලබන සතියේ නම් වහිනවා සුවර් එකට.
![]()

