එලකිරි Night Club VIII

Status
Not open for further replies.

anju.r

Well-known member
  • Dec 30, 2010
    50,733
    1,115
    113
    ඉන්න තැන
    සුබ උදෑසනක් වේවා.. කුකුලනි.. මා හට හුස්මක් ගැනීමට වත් කාලයක් නැත.. එතරම් වැඩ බහුල වී ඇති අතර.. අ@ ගැසීමට තියා කරල තිබේද කියාවත් බැලීමට කාලයක් නැති බව කරුණාවෙන් සලකන්න ... :(

    බොරු නොකිය හිටු...:angry: සසා බැදල ඇනිවසරි එක හින්ද උඹ වැලහින්න වගෙ අඬ අඬ සාරියක් බෙල්ලෙ පටල ගන්න ගිහින් වැටිල ඉස්පිරිතාලෙ කියල තමා අපිට නම් ආරන්චි:rofl::rofl::sorry::baffled::dull:
     

    anju.r

    Well-known member
  • Dec 30, 2010
    50,733
    1,115
    113
    ඉන්න තැන
    වාහනෙ හදල ගැරෙජ් එකෙ ඉදන් ගෙදර එන ටිකට ලොරියක් වද්දන් ගියා :baffled::dull:
     
    අපෝ මේ කාලෙට බදුල්ල නම් කරුකුට්ටං වෙන්න පායනවනේ........:baffled:

    උඹ බදුල්ල ටවුන් එකේමද......:oo:

    ටිකක් එලියට වෙන්න. කැම්පස් එක ළඟ.:dull: ලබන සතියේ නම් වහිනවා සුවර් එකට.:eek:
     

    Rex921

    Well-known member
  • Nov 6, 2008
    41,027
    1,957
    113
    Scandinavia
    ටිකක් එලියට වෙන්න. කැම්පස් එක ළඟ.:dull: ලබන සතියේ නම් වහිනවා සුවර් එකට.:eek:

    පස්සර පාරේ නේද......මාත් ඔය පැත්තේ කාලයක් හිටියනේ.......:rofl:
    මම ජයගම පැත්තේ හිටියේ......:cool:
     
    Status
    Not open for further replies.