පස්සර පාරේ නේද......මාත් ඔය පැත්තේ කාලයක් හිටියනේ.......
මම ජයගම පැත්තේ හිටියේ......![]()
ඒ හරියෙම තමයි බන් ..
ජයගමට පහලින්. සිරිමල්ගොඩ හරියේ. 
කොයි කලේද බන් හිටියේ.
පස්සර පාරේ නේද......මාත් ඔය පැත්තේ කාලයක් හිටියනේ.......
මම ජයගම පැත්තේ හිටියේ......![]()
ජයගමට පහලින්. සිරිමල්ගොඩ හරියේ. 
Halloo kattiyakalekin awe man.. kalekin radio showsuth ahuwa man
![]()

ඒ හරියෙම තමයි බන් ..ජයගමට පහලින්. සිරිමල්ගොඩ හරියේ.
කොයි කලේද බන් හිටියේ.

කාලෙකින් ආවලු.....radio shows ඇහුවලු.....හැබැයි register වෙලා තියෙන්නේ 2014 July වල......
ඒ කියන්නේ පරණ ID එකකුත් තියනවද.......![]()

ගිය අවුරුද්ද විතර වෙනකං හිටියා......
දැන් නං ඉතින් කොලොම්පුරේ තමයි.......![]()
Halloo kattiyakalekin awe man.. kalekin radio showsuth ahuwa man
![]()

මටත් ඔහොම්මම හිතුනාකාලෙකින් ආවලු.....radio shows ඇහුවලු.....හැබැයි register වෙලා තියෙන්නේ 2014 July වල......
ඒ කියන්නේ පරණ ID එකකුත් තියනවද.......![]()

සුභ පැතුම් අයියේඊයේ කිව්වේ 2014-07-02 ද අයියා. මටත් special දවසක් . මගෙත් ඇනිවsory එක. අවරුදු 3යි affair එකට . 2011-07-02 දවල් 11.15 ත් 11.20 ත් අතර තමා යේ සිදුවීම වුනා.
අපෙන් දෙන්නටම සුබ පැතුම් .

මාර සීන් එකනේ......badu maattu...![]()

එල එල......වරෙන් ගෙන්දගම් පොලවට......මාත් ඔය පැත්තේ එනව ලබන මාසේ දිහාවට. ජොබක් හොයාගන්ට.

පරණ කට්ටිය හැමෝම වගේ දැන් වෙන ID වලින් එනවා.......මටත් ඔහොම්මම හිතුනා![]()

මාර සීන් එකනේ......
එල එල......වරෙන් ගෙන්දගම් පොලවට......
පරණ කට්ටිය හැමෝම වගේ දැන් වෙන ID වලින් එනවා.......![]()

ගෑණුන්ගේ හෙලුව පෙන්නලා කොටු 11 ගහපු කබ්බෙක් ලංකාවේ සදාචාරය ගැන කියන්න හදනවා........![]()
කාලෙකින් ආවලු.....radio shows ඇහුවලු.....හැබැයි register වෙලා තියෙන්නේ 2014 J ල......
ඒ කියන්නේ පරණ ID එකකුත් තියනවද.......![]()

oka nawathuwata passei mei acc eka hadan awe monada une kiyala danaganna.
ගෑණුන්ගේ හෙලුව පෙන්නලා කොටු 11 ගහපු කබ්බෙක් ලංකාවේ සදාචාරය ගැන කියන්න හදනවා........![]()