එලකිරි Night Club VIII

Status
Not open for further replies.
පස්සර පාරේ නේද......මාත් ඔය පැත්තේ කාලයක් හිටියනේ.......:rofl:
මම ජයගම පැත්තේ හිටියේ......:cool:

ඒ හරියෙම තමයි බන් ..:yes: ජයගමට පහලින්. සිරිමල්ගොඩ හරියේ. :dull:
කොයි කලේද බන් හිටියේ.
 
Rex921

Well-known member
  • Nov 6, 2008
    41,027
    1,957
    113
    Scandinavia
    Halloo kattiya :D kalekin awe man.. kalekin radio showsuth ahuwa man :D

    කාලෙකින් ආවලු.....radio shows ඇහුවලු.....හැබැ‍යි register වෙලා තියෙන්නේ 2014 July වල......:baffled:

    ඒ කියන්නේ පරණ ID එකකුත් තියනවද.......:eek:
     
    Rex921

    Well-known member
  • Nov 6, 2008
    41,027
    1,957
    113
    Scandinavia
    ඒ හරියෙම තමයි බන් ..:yes: ජයගමට පහලින්. සිරිමල්ගොඩ හරියේ. :dull:
    කොයි කලේද බන් හිටියේ.

    ගිය අවුරුද්ද විතර වෙනකං හිටියා......:cool:

    දැන් නං ඉතින් කොලොම්පුරේ තමයි.......:dull:
     
    Ereshaz77

    Member
    Apr 3, 2010
    54,589
    3,750
    0
    Sri Lanka
    කාලෙකින් ආවලු.....radio shows ඇහුවලු.....හැබැ‍යි register වෙලා තියෙන්නේ 2014 July වල......:baffled:

    ඒ කියන්නේ පරණ ID එකකුත් තියනවද.......:eek:

    badu maattu...:P
     
    anju.r

    Well-known member
  • Dec 30, 2010
    50,733
    1,115
    113
    ඉන්න තැන
    කාලෙකින් ආවලු.....radio shows ඇහුවලු.....හැබැ‍යි register වෙලා තියෙන්නේ 2014 July වල......:baffled:

    ඒ කියන්නේ පරණ ID එකකුත් තියනවද.......:eek:
    මටත් ඔහොම්මම හිතුනා :P:dull:
     
    mottaya

    Well-known member
  • Sep 3, 2008
    17,626
    378
    83
    ඇයි එන්නද?
    ඊයේ කිව්වේ 2014-07-02 ද අයියා. මටත් special දවසක් . මගෙත් ඇනිවsory එක. අවරුදු 3යි affair එකට . 2011-07-02 දවල් 11.15 ත් 11.20 ත් අතර තමා යේ සිදුවීම වුනා. :D:D:love::love::love::love::love::love::love::love::love::love:

    අපෙන් දෙන්නටම සුබ පැතුම් .
    සුභ පැතුම් අයියේ :love::cool:
     
    Ereshaz77

    Member
    Apr 3, 2010
    54,589
    3,750
    0
    Sri Lanka
    avatar123465_37.gif
     
    Rex921

    Well-known member
  • Nov 6, 2008
    41,027
    1,957
    113
    Scandinavia
    badu maattu...:P
    මාර සීන් එකනේ......:eek:

    මාත් ඔය පැත්තේ එනව ලබන මාසේ දිහාවට. ජොබක් හොයාගන්ට. :eek:
    එල එල......වරෙන් ගෙන්දගම් පොලවට......:P

    මටත් ඔහොම්මම හිතුනා :P:dull:
    පරණ කට්ටිය හැමෝම වගේ දැන් වෙන ID වලින් එනවා.......:baffled:
     
    Rex921

    Well-known member
  • Nov 6, 2008
    41,027
    1,957
    113
    Scandinavia
    ගෑණුන්ගේ හෙලුව පෙන්නලා කොටු 11 ගහපු කබ්බෙක් ලංකාවේ සදාචාරය ගැන කියන්න හදනවා........:lol:
     
    anju.r

    Well-known member
  • Dec 30, 2010
    50,733
    1,115
    113
    ඉන්න තැන
    මාර සීන් එකනේ......:eek:

    එල එල......වරෙන් ගෙන්දගම් පොලවට......:P

    පරණ කට්ටිය හැමෝම වගේ දැන් වෙන ID වලින් එනවා.......:baffled:

    පරණ කිව්වෙ අවුරුද්දක් දෙකක් මාස ගානක් :P
     
    anju.r

    Well-known member
  • Dec 30, 2010
    50,733
    1,115
    113
    ඉන්න තැන
    ගෑණුන්ගේ හෙලුව පෙන්නලා කොටු 11 ගහපු කබ්බෙක් ලංකාවේ සදාචාරය ගැන කියන්න හදනවා........:lol:

    කුඩු ගෙන්නන එකාට කුඩු හොද නෑ කියන්න පුලුවන්නම් ඕව මොනාද බන්
     
    Jul 18, 2014
    2,363
    78
    0
    somewhere
    කාලෙකින් ආවලු.....radio shows ඇහුවලු.....හැබැ‍යි register වෙලා තියෙන්නේ 2014 J ල......:baffled:

    ඒ කියන්නේ පරණ ID එකකුත් තියනවද.......:eek:

    :rofl:
    Radio shows ahapu dawaswala nam acc ekak rhibbe na. Yaluwek kiyala thamai meke rafio show eka ahanna patan gaththe :yes: oka nawathuwata passei mei acc eka hadan awe monada une kiyala danaganna.
    Believe it or not.. meka mage original namin hadapu original acc eka :P
     
    Status
    Not open for further replies.