එලකිරි Night Club VIII

Status
Not open for further replies.

sdlrs6

Well-known member
  • Feb 20, 2008
    30,449
    921
    113
    34
    In the Sky
    දන්නෝ දනිති......කලින් පාර මැච් එකට ආව නම් හේතුව දැනගන්න තිබුනා.......:baffled::lol:


    කියන්න බෑ බන්......තාම අඳුර තියනවා......:dull:
    සැදා අදුර ලොව ගලන වෙලාවට
    කව්ලු පියන්පත් වැහෙන වෙලාවට :dull::dull:
     

    sdlrs6

    Well-known member
  • Feb 20, 2008
    30,449
    921
    113
    34
    In the Sky
    මේ සැරෙත් කොළඹ එවුන් ලකුණු 8කට all out වෙන්නලු හදන්නේ.......:lol:
    එහෙම සීන් එකකුත් උනාද:sorry: තුක් නොදකින්

    තෝ මෙහෙ ඉදන් මෙහෙටම අරිනවා නේද:angry:
     
    කව්ද දැන් ඕවා කිව්වේ:confused:
    මන් මේ මයික්‍රෝ නම් කොලා:rolleyes:

    kara kiwwe.. dan karanne nadda. kohoma aadayama ehema korana kale.., math micro kara eeee dawas wala ip/proxy gemak deela usa widiyata kore.ai bn 1-5 $ gewwa eka task ekakata.. passe ip case gihin BAN wuna yako.. :(:(:(. antharjalayata bahapu kale e.:dull:
     

    Ereshaz77

    Member
    Apr 3, 2010
    54,589
    3,750
    0
    Sri Lanka
    ඔය ගැන වචනයක්වත් කියන්න එපා හරිය........:dull:
    පිස්සුද සහෝ,ඒවා තහනම් වචන :rofl:
    මෙවර කුමක් හෝ සුවශේශි යමක් සිදු වෙන්නෙහිද..?
     

    Rex921

    Well-known member
  • Nov 6, 2008
    41,027
    1,957
    113
    Scandinavia
    එහෙම සීන් එකකුත් උනාද:sorry: තුක් නොදකින්

    තෝ මෙහෙ ඉදන් මෙහෙටම අරිනවා නේද:angry:

    කවුද යකෝ මෙහෙට ඇරියේ......අපි සෙල්ලම් කලේ අපේ විජයග්‍රාහී team එක වන night club kukulohs වෙනුවෙන්.......:yes::cool:
     

    sdlrs6

    Well-known member
  • Feb 20, 2008
    30,449
    921
    113
    34
    In the Sky
    ඕවා කියන්න එපා,සීනා ලිඳේ පනියි :lol:
    නම්බුව කාලා අනාත කුකුලො ටික:sorry: ශෙක් මෙහෙම උනා කියල දන්නවනම් ජීවිතේත සෙල්ලම් කරන්නේ නෑ
     

    sdlrs6

    Well-known member
  • Feb 20, 2008
    30,449
    921
    113
    34
    In the Sky
    ඌ එන හින්දා 4ට all out වෙනවලු......:baffled::rofl:
    :angry::angry:පල ඩෝ යන්න මේ පාර රෙකෝර්ඩ් එකක් තියනවා වෙගවත්ම 50 ගහල එක් එකේ
     

    Rex921

    Well-known member
  • Nov 6, 2008
    41,027
    1,957
    113
    Scandinavia
    පිස්සුද සහෝ,ඒවා තහනම් වචන :rofl:
    මෙවර කුමක් හෝ සුවශේශි යමක් සිදු වෙන්නෙහිද..?

    සුවිශේෂ යමක් කරන්න බලමුනේ.......:P
     

    sdlrs6

    Well-known member
  • Feb 20, 2008
    30,449
    921
    113
    34
    In the Sky
    kara kiwwe.. dan karanne nadda. kohoma aadayama ehema korana kale.., math micro kara eeee dawas wala ip/proxy gemak deela usa widiyata kore.ai bn 1-5 $ gewwa eka task ekakata.. passe ip case gihin BAN wuna yako.. :(:(:(. antharjalayata bahapu kale e.:dull:
    තාම ලාවට කරනවා බන් මන් දන්නේ පොඩි පොඩි එවා කරන්න:sorry:
    අයි පී වෙනස් කලාම වැඩිය ගෙවනවද:eek:
    දැන් ගෙවන්නේ .10$ :(
     

    anju.r

    Well-known member
  • Dec 30, 2010
    50,733
    1,115
    113
    ඉන්න තැන
    එකෙන්ම එකෙන්ම......මේ සැරේ වෙන කාටවත් අන්තිමයෝ වෙන්න දෙන්නේ නෑ........:angry:
    ඔව් එකෙන්ම... අපි අපෙ ස්සික්‍රට් ප්ලෑන් එක ක්‍රියාත්මක කරනවා :dull:
     
    Status
    Not open for further replies.