එලකිරි Night Club VIII

Status
Not open for further replies.

anju.r

Well-known member
  • Dec 30, 2010
    50,733
    1,115
    113
    ඉන්න තැන
    සිත පවස දරා මිරිඟුව අතරේ...
    දිය පහස පතා සිටියෙදි කතරේ...
    ඔබ සිහිල් දොලක් සේ පාවී... වසන්තයක් වී ආවේ...:love::love:
    වසන්ත සමය ලන් වෙලා
    කෝකිළ හඩින් මත් වෙලා...
    සිසිල් සුළන් යාවි පාවෙලා
     

    mottaya

    Well-known member
  • Sep 3, 2008
    17,626
    378
    83
    ඇයි එන්නද?
    දෑස් කවුළුපත් පලා කඳුලු කැට වෑහෙද්දී මගෙ දෑස් අගින්...
    කාත් කවුරුවත් වෙතත් හිතයි මට පාත් වෙන්න ඔය මුවට උඩින්...
    ඈත්ව යන්නට, සමුගෙන කවුරුත්, ඔබෙ මුව දොවතත් සුවඳ පැණින්...
    මාත් මගේ සිතටත් ඔබ සුවඳයි ඈත් නොවේමයි ඒ සුවඳින්...:(:sorry:
     

    mottaya

    Well-known member
  • Sep 3, 2008
    17,626
    378
    83
    ඇයි එන්නද?
    වසන්ත සමය ලන් වෙලා
    කෝකිළ හඩින් මත් වෙලා...
    සිසිල් සුළන් යාවි පාවෙලා
    ඊයේ ඉපදී, අද මියයන්නට පෙරුම් පුරාගෙන උපන් ලයේ..
    හීයේ වේගෙන් අහස උසට බැඳි ආදර ලෝකය හෙටත් තියේ..
    ඒත් ඉතින් දැන්, සොඳුරියෙ ඔබ නැත, ඇයි මේ ලොව මා තනිව ගියේ..
    ආයේ දවසක එක හිත් ඇත්තන් වී අප ඉපදෙමු එකට ප්‍රියේ...:sorry::sorry:
     

    anju.r

    Well-known member
  • Dec 30, 2010
    50,733
    1,115
    113
    ඉන්න තැන
    නීල අහසේ තාරකා සේ.. ඈ නුවන් දල්වා බලන්නී...
    ප්‍රේමයේ මායා දැලින් මා... සිත් නුවන් බඳවා තබන්නී...:eek:
    නුවන්ව දැල්වුයෙ භූමිතෙල් දමාද :baffled:
     

    mottaya

    Well-known member
  • Sep 3, 2008
    17,626
    378
    83
    ඇයි එන්නද?
    සඳක් නැතිදා අහස් තලයට තරුව දෙයි සැනසුම්...
    පුන් පොහෝදා එවන් තරුවම ලබන්නේ ගැරහුම්...:(:(
     

    rcccc

    Member
    Aug 19, 2011
    50,117
    2,571
    0
    36
    -Goodbye-
    ADOOOOOOOOOOOOOOOOOOOOOOOOOOOOOOOW
    රෙප් පවර් එක වැඩි වෙලා
    avatar123465_37.gif

     
    Status
    Not open for further replies.