එලකිරි Night Club VIII

Status
Not open for further replies.

Rex921

Well-known member
  • Nov 6, 2008
    41,027
    1,957
    113
    Scandinavia
    මල ත්තේ ෆෝන් එක රිස්ටාට් වෙනවා.. :dull:
    මගේ ගඩොල් බෑයෙත් ඔහොම සීන් එකක් තියනවා බන්.....සතියකට සැරයක් ඔහොම ආතල් එකක් දෙනවමයි......:rofl:
     
    anju.r

    Well-known member
  • Dec 30, 2010
    50,733
    1,115
    113
    ඉන්න තැන
    මගේ ගඩොල් බෑයෙත් ඔහොම සීන් එකක් තියනවා බන්.....සතියකට සැරයක් ඔහොම ආතල් එකක් දෙනවමයි......:rofl:

    මගෙ ගඩොල් බෑයට කෙල වෙලා අද චිප් එකක් ගෙන්නුව. ඌට දුන්නහම කියනව ඒක පාවිච්චි කරපු එකක්ලු:baffled:
     
    kra

    Member
    Jan 21, 2009
    21,071
    606
    0
    පොට් එකේ
    මගේ ගඩොල් බෑයෙත් ඔහොම සීන් එකක් තියනවා බන්.....සතියකට සැරයක් ඔහොම ආතල් එකක් දෙනවමයි......:rofl:

    පරණ ෆෝන් එක බං... :dull:
    ගඩොල් බෑය රිස්ටාට් වෙනවනං හිත හදාගන්නවා වැඩ කෑලී වැඩී නිසා කියලා :rofl:
     
    Rex921

    Well-known member
  • Nov 6, 2008
    41,027
    1,957
    113
    Scandinavia
    ඇයි අද බොසා නැද්ද:rolleyes:
    ඉන්නවා බන්.....ඌ දැන් මට මොකුත් කියන්නේ නෑනේ......:rofl:
    නිදිමත බැල්ලි:dull:
    චෙකර් බැල්ලි :dull:
    මගෙ ගඩොල් බෑයට කෙල වෙලා අද චිප් එකක් ගෙන්නුව. ඌට දුන්නහම කියනව ඒක පාවිච්චි කරපු එකක්ලු:baffled:
    හදගන්න දන්නැති බුවෙක් වෙන්නැති......:oo:
    පරණ ෆෝන් එක බං... :dull:
    ගඩොල් බෑය රිස්ටාට් වෙනවනං හිත හදාගන්නවා වැඩ කෑලී වැඩී නිසා කියලා :rofl:

    NOKIA එකක්ද.....ඒවා නං ලේසියකට ලෙඩ දෙන්නේ නෑ......:oo:
    මම ඉස්සර පාවිච්චි කරපු ෆෝන් එක අපේ අම්මා තවම පාවිච්චි කරනවා.......:yes:
     
    anju.r

    Well-known member
  • Dec 30, 2010
    50,733
    1,115
    113
    ඉන්න තැන
    චෙකර් බැල්ලි :dull:

    හදගන්න දන්නැති බුවෙක් වෙන්නැති......:oo:

    ඔපිස් බැල්ලි

    අනේ මන්ද බන්... ඌ තමා මේ පැත්තෙ පෝන් හදන වැඩකරු... චිප් එක දාල හවසට් කියන්නම් කිව්වා.
     
    Rex921

    Well-known member
  • Nov 6, 2008
    41,027
    1,957
    113
    Scandinavia
    ඔපිස් බැල්ලි

    අනේ මන්ද බන්... ඌ තමා මේ පැත්තෙ පෝන් හදන වැඩකරු... චිප් එක දාල හවසට් කියන්නම් කිව්වා.

    කොච්චර වැඩ්ඩෝ උනත් උන්ටත් හදාගන්න බැරි කේස් එනවා බන්.......:dull:

    මම ඉස්සර පාවිච්චි කලේ NOKIA 6120c එකක්..... ඒකේ firmware කේස් එකක් ගිහින් තැන් 10කට විතර දීලත් හදාගන්න බැරිවුනා......:sorry:
     
    Status
    Not open for further replies.