හදිස්සියේ හනි හනිකට පා තබනා... පරට්ටියේ නුඹ සිටිනා තැන කොතැනා.. ලියූ කවි පද දහක් අතරේ ලියා ගන්නට බැරිව ලතැවුන එකම එක වැල කවියක් තවම ලියනවා මං...