
>>
>>
>>
>>

දුක තමා බන්..ඒක තිබ්බනම් ලස්සන වෙලා යන්න තිබ්බ..
ඊයෙ රැව්ල කැපුව.. රැවුල තිබ්බ හරිය සුදුයි.. අනිත් ටික කලුයි.. සාටර්..
ගෙදරින් එලියට යන්න බැරුව ඉන්නෙ..
ඉතින් කට්ටනම් වෙන තැනකට පලකෝ.. එක තැනක අවුරුදු 2කට වඩා ඉන්න හොඳ නෑ කියල තමා ගොඩක් උන් කියන්නෙ.. උබ ඔතෙන්ට ගිහින් කොච්චර කල්ද?
දැන් ඇපත් නෑ.. උබල එන්න කලින් 2008දි මේක කොච්චර සුන්දරද...![]()
මේ චෙක් කිරිල්ල නැති වුනායින් පස්සේ තමයි ආයේ මේ පැත්තේ පස් පාගන්නේ![]()
