රෙක්සයි ආර්සීසීසී ගෙනුයි අහල බලන්න ඕන![]()


ඔව් අපි දලඹුවෝ තමයි වේ*යේ.......





ඔව් අපි දලඹුවෝ තමයි වේ*යේ.......
දැක්කම කැතයි වේ*යේ.......
ගෑවුනාම කසනවා වේ*යේ.......
ඒත් උඹලා දැනගනිල්ලා වේ*යේ.......
අපි සමනල්ලු වෙලා දවසක ඉගිලෙනවා කියලා...වේ*යේ.......![]()

රෑ බෝ වීලා අද දිනගෙවිලා වේ*යේ.......








