සිග්නල්ද පාවිච්චි කරන්නෙ![]()

මේ පාර සසා ඕපනින් බැටාලු![]()

ඒ නන් වෙන ගේමක් ගහන්න තමයි හදන්නෙ.... ගිය පාර පප්පයි රෙක්සියි ත්රීවීල් පාලයිත් ඔහොම ගමනක් ගිහින් ආවෙ...aniwaaaaaaa mamai jayai
![]()

මං එළකිරියට අළුත්......හෝ....ගාල පෝස්ට් 100ක් දාල සීනියර් මෙම්බර් උනා....![]()
