එලකිරි Night Club VIII

Status
Not open for further replies.

anju.r

Well-known member
  • Dec 30, 2010
    50,733
    1,115
    113
    ඉන්න තැන
    අපි පස්ස පෙත්ත සේරම උඩ ඩාගෙන පශ් පාරක් දවසට වෑන්ද:dull::dull:
    යන්තම් ශින්හල මුනියා රවට්ටන් මෙකට රින්ග ගත්ත හින්ද හොඩා.. නෙත්නම් වෙලි වෙලි තමා ඉන්ඩ වෙනව...
     
    anju.r

    Well-known member
  • Dec 30, 2010
    50,733
    1,115
    113
    ඉන්න තැන
    අඩෝ මහේලගේ අන්තිම ටෙස් මැච්එකලු ගහන්නෙ නෙහ් :eek:
    තෝ දැන්ද දන්නෙ... වෙසි...:angry::angry:

    සංගගෙත් ලංකාවෙ ගහන අන්තිම ටෙස්ට් එක වගෙ:sorry:
     
    Rex921

    Well-known member
  • Nov 6, 2008
    41,027
    1,957
    113
    Scandinavia
    ඉස්කෝලෙත් නිවාඩු‍යිනේ බන්.......හිතේ හැටි‍යට දර පල පල ඉන්නවා ......:eek:
    උදේ සිට සවස් කාල‍ය දක්වා සහ මධ්‍යම රාත්‍රි‍යේදිත් නොකඩවා රාජකාරි‍යේ ‍යෙදෙනවද.......:eek::P:rofl:
    උඹ ලාවටවත් දන්නේ නැද්ද ඔ‍ය කාර් එක කොච්චර විතර තෙල් වැඩ කරනවද කි‍යලා......:baffled:
    අඩෝ මහේලගේ අන්තිම ටෙස් මැච්එකලු ගහන්නෙ නෙහ් :eek:
    ඔව්ලු නේහ්....:eek:
     
    sasliit

    Member
    Jun 12, 2007
    36,024
    1,538
    0
    ලොවෙත් නැති තැනක
    තෝ දැන්ද දන්නෙ... වෙසි...:angry::angry:

    සංගගෙත් ලංකාවෙ ගහන අන්තිම ටෙස්ට් එක වගෙ:sorry:

    ඔව් යකෝ උබ දැන්ද දන්නේ:dull:

    උදේ සිට සවස් කාල‍ය දක්වා සහ මධ්‍යම රාත්‍රි‍යේදිත් නොකඩවා රාජකාරි‍යේ ‍යෙදෙනවද.......:eek::P:rofl:

    උඹ ලාවටවත් දන්නේ නැද්ද ඔ‍ය කාර් එක කොච්චර විතර තෙල් වැඩ කරනවද කි‍යලා......:baffled:

    ඔව්ලු නේහ්....:eek:
    එහෙම කොහොමද වෙන්නෙ :angry::angry::angry: උන්ට තවම හොදට සෙල්ලම් කරන්න පුළුවන්නේ :sorry::sorry: යකෝ උන් දෙන්න ගියාම ඒ අඩුව පුරවන්නෙ කවුද :angry::angry::angry: මටයි ඉබ්බටයි මේ දවස් වල වැඩ සෝ........ගාල :dull::dull::dull:
     
    rcccc

    Member
    Aug 19, 2011
    50,117
    2,571
    0
    36
    -Goodbye-
    :P

    ඉස්කෝලෙත් නිවාඩු‍යිනේ බන්.......හිතේ හැටි‍යට දර පල පල ඉන්නවා ඇති.......:eek::lol:
    ඒක තමා එහෙනම් අල්ලා අල්ලා ගගා හිටියේ:rofl:
    ඉස්කෝලෙත් නිවාඩු‍යිනේ බන්.......හිතේ හැටි‍යට දර පල පල ඉන්නවා ......:eek:
    :rofl:
     
    anju.r

    Well-known member
  • Dec 30, 2010
    50,733
    1,115
    113
    ඉන්න තැන
    එහෙම කොහොමද වෙන්නෙ :angry::angry::angry: උන්ට තවම හොදට සෙල්ලම් කරන්න පුළුවන්නේ :sorry::sorry: යකෝ උන් දෙන්න ගියාම ඒ අඩුව පුරවන්නෙ කවුද :angry::angry::angry: මටයි ඉබ්බටයි මේ දවස් වල වැඩ සෝ........ගාල :dull::dull::dull:
    තො නිවාඩු කාලෙ ඉබ්බත් එක්කද ඉන්නෙ... ඒක තමා ඌට මැසේජ් එකක් දාපුහාම රිප්ලයි එකක්වත් නැත්තෙ...:P

    සංගත් අද අවුට් වෙලා යද්දි වටේටම බැට් එක වනාගෙන ගියෙ:sorry:
     
    rcccc

    Member
    Aug 19, 2011
    50,117
    2,571
    0
    36
    -Goodbye-
    තෝ දැන්ද දන්නෙ... වෙසි...:angry::angry:

    සංගගෙත් ලංකාවෙ ගහන අන්තිම ටෙස්ට් එක වගෙ:sorry:
    සංගා 2015 වෙනකම් ගහනවා කියන්නේ ඊට පස්සෙලු තීරනයක් ගන්නේ:yes:
    2015 වෙනකම් අපිට හෝම් ටෙස්ට් සෙට් වෙන්නේ නැද්ද:eek:
     
    Rex921

    Well-known member
  • Nov 6, 2008
    41,027
    1,957
    113
    Scandinavia
    එහෙම කොහොමද වෙන්නෙ :angry::angry::angry: උන්ට තවම හොදට සෙල්ලම් කරන්න පුළුවන්නේ :sorry::sorry: යකෝ උන් දෙන්න ගියාම ඒ අඩුව පුරවන්නෙ කවුද :angry::angry::angry: මටයි ඉබ්බටයි මේ දවස් වල වැඩ සෝ........ගාල :dull::dull::dull:
    උන්ගේ අඩුව පුරවන්න කවුරුහරි එ‍යි බන්........සමහරවිට ඒකට තව ටික කාල‍යක් ගතවෙ‍යි........:dull:

    ඉබ්බා ගෙදර ගිහින්ලු හිටි‍යේ.....වැඩත් අම්බානකට වැඩි‍යිලු......හැබැ‍යි මූනුපොතේ හෝ ගාලා Throne rush ගහනවා......:lol:
     
    rcccc

    Member
    Aug 19, 2011
    50,117
    2,571
    0
    36
    -Goodbye-
    එහෙම කොහොමද වෙන්නෙ :angry::angry::angry: උන්ට තවම හොදට සෙල්ලම් කරන්න පුළුවන්නේ :sorry::sorry: යකෝ උන් දෙන්න ගියාම ඒ අඩුව පුරවන්නෙ කවුද :angry::angry::angry: මටයි ඉබ්බටයි මේ දවස් වල වැඩ සෝ........ගාල :dull::dull::dull:
    ඔව් තව ගහන්න තිබ්බා:dull:තිරියයි චන්දියි තමා උන් දෙන්න වෙනුවට ඉන්නේ:eek:
     
    Rex921

    Well-known member
  • Nov 6, 2008
    41,027
    1,957
    113
    Scandinavia
    නැහැ බන්... :sorry:

    උඹ ගන්නද යන්නෙ:rolleyes:
    වන්ඩි‍යක් ගන්නත් පොඩි අදහසක් නැතුවම නෙවෙ‍යි....... ඒත් පොඩ්ඩක් හිතල බලන්න ඕන බන්......:dull:

    ගෙදර ති‍යන වාහනේ හදන්න කි‍යල තම‍යි සංකපාල‍යා නම් කි‍යන්නේ......:rolleyes:
     
    Status
    Not open for further replies.