එලකිරි Night Club VIII

Status
Not open for further replies.

anju.r

Well-known member
  • Dec 30, 2010
    50,733
    1,115
    113
    ඉන්න තැන
    එහෙම ටොයින් ටොයින් නම් අනිවා අන්ජු කෙල්ල වෙන්න ඕනලු
    මොකද ඩෙල්ම හෙන දේහ දාර කලු කොල්ලෙක් නිසාලු :eek: (වයිෆ්ට ඩෙල්මාර් මුනගැසී ඇත)

    ගල් මූෂලී.... ඉබ්බව අනාත කරල දැන් එනව වෙන මගුල් ගැන කියන්න :angry::angry::angry:
     
    sasliit

    Member
    Jun 12, 2007
    36,024
    1,538
    0
    ලොවෙත් නැති තැනක
    ගල් මූෂලී.... ඉබ්බව අනාත කරල දැන් එනව වෙන මගුල් ගැන කියන්න :angry::angry::angry:
    අනිත් දවසෙ දාන්න කලින් ඒක ඉමෙජ් එකක් විදිහට වොටර් මාක් දාල අප්ලෝඩ් කරල දාහන් මචො... ගොඩක් උන්ට ඔය වගෙ සීන් උනා.:cool::cool:

    anju.r

    Well-known member
  • Dec 30, 2010
    50,733
    1,115
    113
    ඉන්න තැන
    මා සොයුර මා මධුවිත තොල ගානා බව හෙළුවෙන් පැවසූවෙමි...
    තොපත් හෙළුවෙන්ම වැනුවේනම් එය මනරම්යැ :cool::cool:
    හෙලුවෙන්ම එහෙනම් මා වනන්නෙමි... ඈ බොල සු*තො... කැ* වේ*වො... තොට ඉස්සෙල්ල සිංහලෙන් කියපු එක තේරුණෙ නැද්ද නිඝන්ඨයො :angry::angry:
     
    anju.r

    Well-known member
  • Dec 30, 2010
    50,733
    1,115
    113
    ඉන්න තැන
    අනිත් දවසෙ දාන්න කලින් ඒක ඉමෙජ් එකක් විදිහට වොටර් මාක් දාල අප්ලෝඩ් කරල දාහන් මචො... ගොඩක් උන්ට ඔය වගෙ සීන් උනා.:cool::cool:

    වල් පරට්ටි:angry:
     
    sasliit

    Member
    Jun 12, 2007
    36,024
    1,538
    0
    ලොවෙත් නැති තැනක
    ගල් මූෂලී.... ඉබ්බව අනාත කරල දැන් එනව වෙන මගුල් ගැන කියන්න :angry::angry::angry:
    එළකිරියෙන්ම අංජු අයිය ආයෙ පාරෙදිවත් මුණගැහෙන්න එපාලු
    මූෂලී කිලය එයාගෙ ජීවිතේටම කීවි පොන්ජු විතරලු...
    නොදන්න දෙයක් ඇහුවම බැන්නෙ ඇයිලු:eek::eek::eek:
    සංකපාල රෙක්ස් ආර්සීසීසී ඊරෝෂ මල් පප්ප එහෙම නෑලු
    එයාගෙ ක්‍රෂ් එක ඩෙල්මවත් එයාට එහෙම කියල නෑලු :sorry::sorry:

    පොන්ජු මාගේ බිරිදට ගල් මූෂලී.. යැයි කීම තරයේ මාද හෙලා දකිමි :cool::cool::cool::cool:
     
    anju.r

    Well-known member
  • Dec 30, 2010
    50,733
    1,115
    113
    ඉන්න තැන
    එළකිරියෙන්ම අංජු අයිය ආයෙ පාරෙදිවත් මුණගැහෙන්න එපාලු
    මූෂලී කිලය එයාගෙ ජීවිතේටම කීවි පොන්ජු විතරලු...
    නොදන්න දෙයක් ඇහුවම බැන්නෙ ඇයිලු:eek::eek::eek:
    සංකපාල රෙක්ස් ආර්සීසීසී ඊරෝෂ මල් පප්ප එහෙම නෑලු
    එයාගෙ ක්‍රෂ් එක ඩෙල්මවත් එයාට එහෙම කියල නෑලු :sorry::sorry:

    පොන්ජු මාගේ බිරිදට ගල් මූෂලී.. යැයි කීම තරයේ මාද හෙලා දකිමි :cool::cool::cool::cool:
    ගල් මූෂලී කිව්වෙ තොට බොල වේසියො... අර අහිංසක මලක් වගෙ අපෙ නෑනට නෙමෙ.... :angry::angry::angry:
     
    sasliit

    Member
    Jun 12, 2007
    36,024
    1,538
    0
    ලොවෙත් නැති තැනක
    හෙලුවෙන්ම එහෙනම් මා වනන්නෙමි... ඈ බොල සු*තො... කැ* වේ*වො... තොට ඉස්සෙල්ල සිංහලෙන් කියපු එක තේරුණෙ නැද්ද නිඝන්ඨයො :angry::angry:
    මා ප්‍රිය සබද පොන්ජු
    ඔබ මාගේ බිරිදට ගල් මූෂලී.. යැයි කීම තරයේ මාද හෙලා දකිමි :cool::cool::cool::cool:
     
    Rex921

    Well-known member
  • Nov 6, 2008
    41,027
    1,957
    113
    Scandinavia
    බියර් එකක් අරගෙන බාර් එකේදී බාගයක් ගැසුවෙමි.
    ඒකට ගල් කාලක් දා ගතිමි...
    සුදූ මම බියර් එකක් ගේන්නද ඒයි අද පට්ට මහන්සියි යැයි ඇසීමි..
    ම්හ්...... එකයි ආ.........
    මම වීරයා සේ බියර් එක ගෙනත් කාමරයේ තැබීමි...
    ඇය සමග දොඩමලු වෙමින් දැන් ඇයට බියර් මට ගල් සැන්ඩි කල බියර් බොමි.........
    තොපිට හූ..................
    :P
     
    sasliit

    Member
    Jun 12, 2007
    36,024
    1,538
    0
    ලොවෙත් නැති තැනක
    ගල් මූෂලී කිව්වෙ තොට බොල වේසියො... අර අහිංසක මලක් වගෙ අපෙ නෑනට නෙමෙ.... :angry::angry::angry:
    ප්‍රිය සබද
    මූෂලී නොව මූසලී ලෙස නිවැරදි විය යුතුය... :yes:
    මාගේ බිරිදට උව ව්‍යාකරනානුකීලව නිවැරදිව අමතන්නේනම් යෙහෙකි :cool::cool:
     
    Rex921

    Well-known member
  • Nov 6, 2008
    41,027
    1,957
    113
    Scandinavia
    කිමැ... දිවෙහි සෙවලද? :eek:
    නැත සො‍යුර.......ඔබ බි‍යර් වලට මුවාවී අරක්කු පාන‍ය කරන බව දැනගෙන :දිව දොට්ට පැන්නා:
     
    mal pappa

    Well-known member
  • Sep 25, 2011
    24,228
    756
    113
    Sri Lanka
    සසා කලවම් කරලා බිලා ලෙල්ල හුටන් වෙන්න වැදිලා වගේ :rofl:
     
    Dinushasankalpa

    Well-known member
  • Feb 7, 2009
    56,439
    4,158
    113
    කඩවත
    බියර් එකක් අරගෙන බාර් එකේදී බාගයක් ගැසුවෙමි.
    ඒකට ගල් කාලක් දා ගතිමි...
    සුදූ මම බියර් එකක් ගේන්නද ඒයි අද පට්ට මහන්සියි යැයි ඇසීමි..
    ම්හ්...... එකයි ආ.........
    මම වීරයා සේ බියර් එක ගෙනත් කාමරයේ තැබීමි...
    ඇය සමග දොඩමලු වෙමින් දැන් ඇයට බියර් මට ගල් සැන්ඩි කල බියර් බොමි.........
    තොපිට හූ..................
    කෑම එපා උම්මා එපා බීමයි ඕනේ...
    අද රෑටත් ඊයෙ වාගේ ආප්ප ඕනේ....
    නෝගේ මගෙ සුදු නෝනේ....
    අයිස් බැදලා කන්නට මට ඕනේ :rofl:
     
    anju.r

    Well-known member
  • Dec 30, 2010
    50,733
    1,115
    113
    ඉන්න තැන
    මා ප්‍රිය සබද පොන්ජු
    ඔබ මාගේ බිරිදට ගල් මූෂලී.. යැයි කීම තරයේ මාද හෙලා දකිමි :cool::cool::cool::cool:

    පරට්ටි... :angry::angry::angry:

    මම දන්නව අක්කි මට එහෙම කියන්නෙ නෑ කියල :love::love:
     
    sasliit

    Member
    Jun 12, 2007
    36,024
    1,538
    0
    ලොවෙත් නැති තැනක
    මේ ................................................
    ප්‍රථම වසන්තයයි.......................
    හරිය.............................
    තව උගුරු 4ක් විතර ඇත....
    එයද ගසා මම එමි.............:cool::cool:
     
    anju.r

    Well-known member
  • Dec 30, 2010
    50,733
    1,115
    113
    ඉන්න තැන
    ප්‍රිය සබද
    මූෂලී නොව මූසලී ලෙස නිවැරදි විය යුතුය... :yes:
    මාගේ බිරිදට උව ව්‍යාකරනානුකීලව නිවැරදිව අමතන්නේනම් යෙහෙකි :cool::cool:

    "ර" යන්නට පසු "ණ" යන්න යෙදිය යුතු වෙ.:dull:

    ව්‍යාකරණෙ ගහ ගනින් තොගෙ පු* :angry:
     
    Last edited:
    Status
    Not open for further replies.