එලකිරි Night Club VIII

Status
Not open for further replies.

anju.r

Well-known member
  • Dec 30, 2010
    50,733
    1,115
    113
    ඉන්න තැන
    ai a amaruda?

    අම්මල තාත්තල ගැන හිතල නතර උනෙ... :rofl::rofl: මොනා උනත් සල්ලිනෙ...:dull: දැන් තමයි අපරාදෙ කියල තේරෙන්නෙ...:sorry:

    පාඩම් කරන්න කම්මැලි හිතුනා :sorry:
     
    anju.r

    Well-known member
  • Dec 30, 2010
    50,733
    1,115
    113
    ඉන්න තැන
    මූනුපොතේ උඹ හෝතඹුවෙක් වගේ ඉන්න පින්තූර වග‍යක් තිබුනා...... ඒක‍යි ඇහුවේ.....:rofl:

    ඒව දැන් නෑ.... :P

    සිරාවට ෆොටො ගහන්ඩ පුලුවන් ඒවට ඉන්න තේරෙන්නෙ නෑ.... :baffled::sorry:
     
    Rex921

    Well-known member
  • Nov 6, 2008
    41,027
    1,957
    113
    Scandinavia
    ඒව දැන් නෑ.... :P

    සිරාවට ෆොටො ගහන්ඩ පුලුවන් ඒවට ඉන්න තේරෙන්නෙ නෑ.... :baffled::sorry:
    ඔ‍ය ලෙඩේ මටත් ති‍යනවා කි‍යහන්කෝ.......:rofl:
     
    mal pappa

    Well-known member
  • Sep 25, 2011
    24,228
    756
    113
    Sri Lanka
    අම්මල තාත්තල ගැන හිතල නතර උනෙ... :rofl::rofl: මොනා උනත් සල්ලිනෙ...:dull: දැන් තමයි අපරාදෙ කියල තේරෙන්නෙ...:sorry:

    පාඩම් කරන්න කම්මැලි හිතුනා :sorry:

    hmmmmmmm
    :dull::dull::dull:
     
    Status
    Not open for further replies.