මූනුපොතේ උඹ හෝතඹුවෙක් වගේ ඉන්න පින්තූර වගයක් තිබුනා...... ඒකයි ඇහුවේ.....

ai a amaruda?

මොනා උනත් සල්ලිනෙ...
දැන් තමයි අපරාදෙ කියල තේරෙන්නෙ...

මූනුපොතේ උඹ හෝතඹුවෙක් වගේ ඉන්න පින්තූර වගයක් තිබුනා...... ඒකයි ඇහුවේ.....![]()



ඔය ලෙඩේ මටත් තියනවා කියහන්කෝ.......ඒව දැන් නෑ....
සිරාවට ෆොටො ගහන්ඩ පුලුවන් ඒවට ඉන්න තේරෙන්නෙ නෑ....![]()

ඔය ලෙඩේ මටත් තියනවා කියහන්කෝ.......![]()

ඇදේට ගැහිලත් කලාවක් බංඔව් ඕයි කොහෙන් ෆොටො එක ගැහුවත් ඇදයි...![]()

අම්මල තාත්තල ගැන හිතල නතර උනෙ...මොනා උනත් සල්ලිනෙ...
දැන් තමයි අපරාදෙ කියල තේරෙන්නෙ...
පාඩම් කරන්න කම්මැලි හිතුනා![]()



පප්පි.....පිටකන්ද පාර කියන්නේ විද්යාර්ථේ primary එක ලඟින් ඇතුල් පැත්තට තියන පාර නේද......hmmmmmmm
![]()
