sikurada ara wede hari nea![]()

බැලුවේ නැත.....මැච් එක![]()

මං උඹට හේතුවත් එක්කම කිව්වනේ එන්න විදියක් නෑ කියලා.....අන්ජුවෝ සිකුරදා වැඩෙට මේ රෙස්ව ඇදන් යමන්කෝ![]()


ත්රේඩ් එක දාන්න සති තුනකට වත් කලින් ෆේක් එකක් හදලා තියාගනින්
ඒක තමා දැන් සිස්ටම් එක
බෝලින් මෙලෝ රහක් නෑඔව් බන්... ඉබ්බ තමා වග කියන්න ඔනෙ![]()
ඌ බලන්න ගිහින්ද
ත්රේඩ් එක දාන්න සති තුනකට වත් කලින් ෆේක් එකක් හදලා තියාගනින්ඒක තමා දැන් සිස්ටම් එක
![]()


කොහෙද ඉතින් මූට එන්න කිව්වට එනවයෑඅන්ජුවෝ සිකුරදා වැඩෙට මේ රෙස්ව ඇදන් යමන්කෝ![]()



හෙල්ප් ත්රෙඩ් දෙක තුනක්ම දාන්නත් ඔනෙත්රේඩ් එක දාන්න සති තුනකට වත් කලින් ෆේක් එකක් හදලා තියාගනින්ඒක තමා දැන් සිස්ටම් එක
![]()

ඔව් ඔව්... ඉබ්බ බලන්න ගිහින්බෝලින් මෙලෝ රහක් නෑඌ බලන්න ගිහින්ද
![]()

උඹද ලිව්වෙකැවූ පෙවූ උන් මගෙ උන් සුරතෙහිම.......එතී
නාවත් බලන්නට මගෙ විපතෙදී............නිතී
මුවට අහර දී කවලා පුරුදු.................නැතී
වමත නුඹෙන් උගතිමි මම මිනිස්...........ගතී
සුරත වමත නුඹ දෙදෙනා..........දෙපොලකය
අගය දැනෙන්නේ නැතිවුන............දවසකය
පණැති තුරා නුඹ දෙදෙනා...........දෙපසකය
එක්ව බැඳෙන්නේ මලගිය............සිරුරකය

මට පුලුවන්ද බන් ඔච්චර දෙයක් ලියන්න.......උඹද ලිව්වෙ![]()


