එලකිරි Night Club VIII

Status
Not open for further replies.

Rex921

Well-known member
  • Nov 6, 2008
    41,027
    1,957
    113
    Scandinavia
    අන්ජුවෝ සිකුරදා වැඩෙට මේ රෙස්ව ඇදන් යමන්කෝ :rolleyes::rolleyes:
    මං උඹට හේතුවත් එක්කම කිව්වනේ එන්න විදි‍යක් නෑ කි‍යලා.....:dull::angry:
     

    anju.r

    Well-known member
  • Dec 30, 2010
    50,733
    1,115
    113
    ඉන්න තැන
    ත්‍රේඩ් එක දාන්න සති තුනකට වත් කලින් ෆේක් එකක් හදලා තියාගනින්:cool: ඒක තමා දැන් සිස්ටම් එක:rofl:
    හෙල්ප් ත්‍රෙඩ් දෙක තුනක්ම දාන්නත් ඔනෙ :P
     

    Rex921

    Well-known member
  • Nov 6, 2008
    41,027
    1,957
    113
    Scandinavia
    කැවූ පෙවූ උන් මගෙ උන් සුරතෙහිම.......එතී
    නාවත් බලන්නට මගෙ විපතෙදී............නිතී
    මුවට අහර දී කවලා පුරුදු.................නැතී
    වමත නුඹෙන් උගතිමි මම මිනිස්...........ගතී

    සුරත වමත නුඹ දෙදෙනා..........දෙපොලක‍ය
    අග‍ය දැනෙන්නේ නැතිවුන............දවසක‍ය
    පණැති තුරා නුඹ දෙදෙනා...........දෙපසක‍ය
    එක්ව බැඳෙන්නේ මලගි‍ය............සිරුරක‍ය
     

    anju.r

    Well-known member
  • Dec 30, 2010
    50,733
    1,115
    113
    ඉන්න තැන
    කැවූ පෙවූ උන් මගෙ උන් සුරතෙහිම.......එතී
    නාවත් බලන්නට මගෙ විපතෙදී............නිතී
    මුවට අහර දී කවලා පුරුදු.................නැතී
    වමත නුඹෙන් උගතිමි මම මිනිස්...........ගතී

    සුරත වමත නුඹ දෙදෙනා..........දෙපොලක‍ය
    අග‍ය දැනෙන්නේ නැතිවුන............දවසක‍ය
    පණැති තුරා නුඹ දෙදෙනා...........දෙපසක‍ය
    එක්ව බැඳෙන්නේ මලගි‍ය............සිරුරක‍ය
    උඹද ලිව්වෙ :oo:
     

    Rex921

    Well-known member
  • Nov 6, 2008
    41,027
    1,957
    113
    Scandinavia
    උඹද ලිව්වෙ :oo:
    මට පුලුවන්ද බන් ඔච්චර දෙ‍යක් ලි‍යන්න.......:P

    ප්‍රේමකීරිති ද අල්විස් ලි‍යපු එකක්......:yes::cool:
     
    Status
    Not open for further replies.