එලකිරි Night Club VIII

Status
Not open for further replies.

Rex921

Well-known member
  • Nov 6, 2008
    41,027
    1,957
    113
    Scandinavia
    අනික් පැත්ත හරෝලා fan එක දාපන්
    එතකොට ආයෙත් උබ ලගට ඇදිලා එයි
    උඹේ මොලේ තම‍යි මොලේ.......ඕක ඇලේ දාල හෝදපන්......:P
     
    Rex921

    Well-known member
  • Nov 6, 2008
    41,027
    1,957
    113
    Scandinavia
    :rofl:
    කොහොමද තුදු ජිවිත කෑල්ල
    ජීවිත කෑල්ල ගැන නං ඉතින් කතා කරල වැඩක් නෑ......:dull:
    සති‍යට දවස් 6ක් වැඩ.... ඉරිදට විතරක් ගෙදර......දැන් නිකං මැෂින් වගේ බන්......:sorry:
     
    NUWAN BUWA

    Well-known member
  • Jun 4, 2011
    41,753
    3,131
    113
    44
    යටියන්තොට..
    ජීවිත කෑල්ල ගැන නං ඉතින් කතා කරල වැඩක් නෑ......:dull:
    සති‍යට දවස් 6ක් වැඩ.... ඉරිදට විතරක් ගෙදර......දැන් නිකං මැෂින් වගේ බන්......:sorry:
    :oo:
    උබ ඔහොම කියනවා බන් මල්ලී,,,උබට හොදයි
    මම සමහර දවස්වලට ඉරිදාත් වැඩ බන්
    සිරාවටම සමහරවෙලාවට ජීවිතය තිත්ත වෙනවා බන්
     
    Rex921

    Well-known member
  • Nov 6, 2008
    41,027
    1,957
    113
    Scandinavia
    :oo:
    උබ ඔහොම කියනවා බන් මල්ලී,,,උබට හොදයි
    මම සමහර දවස්වලට ඉරිදාත් වැඩ බන්
    සිරාවටම සමහරවෙලාවට ජීවිතය තිත්ත වෙනවා බන්
    මටත් එපාවෙලා බන් ඉන්නේ......:sorry:
    ගි‍ය සති‍යේ බ්‍රහස්පතින්දා ගෙදර ඉන්න ති‍යන ආසාව හින්දම no pay leave එකක් දාල දවසම නිදාගත්තා......:baffled:
     
    anju.r

    Well-known member
  • Dec 30, 2010
    50,733
    1,115
    113
    ඉන්න තැන
    මටත් එපාවෙලා බන් ඉන්නේ......:sorry:
    ගි‍ය සති‍යේ බ්‍රහස්පතින්දා ගෙදර ඉන්න ති‍යන ආසාව හින්දම no pay leave එකක් දාල දවසම නිදාගත්තා......:baffled:
    උඹ එදා නොපෙ ද ආවෙ :baffled:
     
    Status
    Not open for further replies.