උඹේ මොලේ තමයි මොලේ.......ඕක ඇලේ දාල හෝදපන්......අනික් පැත්ත හරෝලා fan එක දාපන්
එතකොට ආයෙත් උබ ලගට ඇදිලා එයි

බස් අජිතා මේක දැක්කොත් වහ බොනවා......පෙම්පත් ඉරන් එපා ගුරුතුමනී
........

උඹේ මොලේ තමයි මොලේ.......ඕක ඇලේ දාල හෝදපන්......![]()
බස් අජිතා මේක දැක්කොත් වහ බොනවා......![]()

ජීවිත කෑල්ල ගැන නං ඉතින් කතා කරල වැඩක් නෑ......
කොහොමද තුදු ජිවිත කෑල්ල


ඌ ටිකක් විතර busy බන්......කෝ බන් මේ rcccc
එන කොයිවෙලාවකවත් ඌ නැහැ නේ


ජීවිත කෑල්ල ගැන නං ඉතින් කතා කරල වැඩක් නෑ......
සතියට දවස් 6ක් වැඩ.... ඉරිදට විතරක් ගෙදර......දැන් නිකං මැෂින් වගේ බන්......![]()

මටත් එපාවෙලා බන් ඉන්නේ......
උබ ඔහොම කියනවා බන් මල්ලී,,,උබට හොදයි
මම සමහර දවස්වලට ඉරිදාත් වැඩ බන්
සිරාවටම සමහරවෙලාවට ජීවිතය තිත්ත වෙනවා බන්


උඹ එදා නොපෙ ද ආවෙමටත් එපාවෙලා බන් ඉන්නේ......
ගිය සතියේ බ්රහස්පතින්දා ගෙදර ඉන්න තියන ආසාව හින්දම no pay leave එකක් දාල දවසම නිදාගත්තා......![]()
