එලකිරි Night Club VIII

Status
Not open for further replies.

Rex921

Well-known member
  • Nov 6, 2008
    41,027
    1,957
    113
    Scandinavia
    උඹ එදා නොපෙ ද ආවෙ :baffled:
    ඔව් බන්......leave sheet එක දාන්න ‍යනකොට කිව්වා මගේ නිවාඩු ඉවර‍යි කි‍යලා......(convocation එකට නිවාඩු තොග‍යක් ගන්න උනානේ.....):sorry:

    ඉතින් no pay එකක් දැම්මා.....:dull:
     
    anju.r

    Well-known member
  • Dec 30, 2010
    50,733
    1,115
    113
    ඉන්න තැන
    ඔව් බන්......leave sheet එක දාන්න ‍යනකොට කිව්වා මගේ නිවාඩු ඉවර‍යි කි‍යලා......(convocation එකට නිවාඩු තොග‍යක් ගන්න උනානේ.....):sorry:

    ඉතින් no pay එකක් දැම්මා.....:dull:
    බොල බූරුවො no pay යන්නෙ නැතුව ඉදපිය හිපාටුවා :angry::angry:
     
    NUWAN BUWA

    Well-known member
  • Jun 4, 2011
    41,753
    3,131
    113
    44
    යටියන්තොට..
    මටත් එපාවෙලා බන් ඉන්නේ......:sorry:
    ගි‍ය සති‍යේ බ්‍රහස්පතින්දා ගෙදර ඉන්න ති‍යන ආසාව හින්දම no pay leave එකක් දාල දවසම නිදාගත්තා......:baffled:
    :(:(:(
    අපරාධේ රු5000ක්
     
    Rex921

    Well-known member
  • Nov 6, 2008
    41,027
    1,957
    113
    Scandinavia
    බොල බූරුවො no pay යන්නෙ නැතුව ඉදපිය හිපාටුවා :angry::angry:
    ඔහොම මැරීගෙන සල්ලි හම්බකරලා වැඩක් ති‍යනවද බන්......:dull:
     
    Rex921

    Well-known member
  • Nov 6, 2008
    41,027
    1,957
    113
    Scandinavia
    :(:(:(
    අපරාධේ රු5000ක්
    :oo:

    5000ක් කැපෙන්න උඹ හිතුවද මම ලක්ෂ ගණන් පඩි ගන්නවා කි‍යලා......:angry:
    වටලප්පමක් හදන්න යමි :cool:

    පුක් චෙකස් අන්ජුවට තම්බි කෑල්ලක් සැට් වෙලා :love:
    මං කි‍යන්න හැදුවෙත් ඕකම‍යි ‍යකෝ......:lol:
     
    NUWAN BUWA

    Well-known member
  • Jun 4, 2011
    41,753
    3,131
    113
    44
    යටියන්තොට..
    :oo:

    5000ක් කැපෙන්න උඹ හිතුවද මම ලක්ෂ ගණන් පඩි ගන්නවා කි‍යලා......:angry:
    :sorry:
    ලක්ෂ ගානක් කිව්වේ ,,,
    උබ කොහොමත් එකයි පනහක් විතර ගන්නවා නේ
    ගහ දන්නා අයට කොළ කඩා පාන්න එපා සහෝ :rolleyes:
     
    Rex921

    Well-known member
  • Nov 6, 2008
    41,027
    1,957
    113
    Scandinavia
    :sorry:
    ලක්ෂ ගානක් කිව්වේ ,,,
    උබ කොහොමත් එකයි පනහක් විතර ගන්නවා නේ
    ගහ දන්නා අයට කොළ කඩා පාන්න එපා සහෝ :rolleyes:
    තොට පිස්සුද පිස්සුද හු**........:angry:

    අපේ company එකේ ඉන්නවා MSc දෙකක් ති‍යන engineer කෙනෙක්.....ඌටත් හම්බෙන්නේ එකක් විතර......:dull:
    ඊ‍යේ පෙරේදා pass out උන අපි ගැන කවර කතාද.......:sorry:
     
    NUWAN BUWA

    Well-known member
  • Jun 4, 2011
    41,753
    3,131
    113
    44
    යටියන්තොට..
    තොට පිස්සුද පිස්සුද හු**........:angry:

    අපේ company එකේ ඉන්නවා MSc දෙකක් ති‍යන engineer කෙනෙක්.....ඌටත් හම්බෙන්නේ එකක් විතර......:dull:
    ඊ‍යේ පෙරේදා pass out උන අපි ගැන කවර කතාද.......:sorry:
    :oo:
    හරි හරි බන් ,,,තව අවුරුද්දක් දෙකක් යනකොට ඔය ගානට වැඩිවෙයි
    එතකොට කාර් එකක් එහෙමත් ලැබිලා
    උබ එළකිරි එන එකත් නවත්වනවා
    (එතකොට ලොකු පොරක්නේ)
    ඊට පස්සේ අපිලග තියන උබේ ෆෝන් no එකත් change කරනවා ..
    (එතකොට අතීතය අමතකයි :oo: මොනවා උනත් එව්වා බලුවැඩ සහෝ,,ඒත් ඉතිං උබට හරියනවා නම් අපිට සතුටුයි :D:love:)
     
    Status
    Not open for further replies.