ඔව් බන්......leave sheet එක දාන්න යනකොට කිව්වා මගේ නිවාඩු ඉවරයි කියලා......(convocation එකට නිවාඩු තොගයක් ගන්න උනානේ.....)උඹ එදා නොපෙ ද ආවෙ![]()

ඉතින් no pay එකක් දැම්මා.....

ඔව් බන්......leave sheet එක දාන්න යනකොට කිව්වා මගේ නිවාඩු ඉවරයි කියලා......(convocation එකට නිවාඩු තොගයක් ගන්න උනානේ.....)උඹ එදා නොපෙ ද ආවෙ![]()


බොල බූරුවො no pay යන්නෙ නැතුව ඉදපිය හිපාටුවාඔව් බන්......leave sheet එක දාන්න යනකොට කිව්වා මගේ නිවාඩු ඉවරයි කියලා......(convocation එකට නිවාඩු තොගයක් ගන්න උනානේ.....)
ඉතින් no pay එකක් දැම්මා.....![]()


මටත් එපාවෙලා බන් ඉන්නේ......
ගිය සතියේ බ්රහස්පතින්දා ගෙදර ඉන්න තියන ආසාව හින්දම no pay leave එකක් දාල දවසම නිදාගත්තා......![]()



පුක් චෙකස් අන්ජුවට තම්බි කෑල්ලක් සැට් වෙලාවටලප්පමක් හදන්න යමි![]()

ඔහොම මැරීගෙන සල්ලි හම්බකරලා වැඩක් තියනවද බන්......බොල බූරුවො no pay යන්නෙ නැතුව ඉදපිය හිපාටුවා![]()

අපරාධේ රු5000ක්


වටලප්පමක් හදන්න යමි![]()
මං කියන්න හැදුවෙත් ඕකමයි යකෝ......පුක් චෙකස් අන්ජුවට තම්බි කෑල්ලක් සැට් වෙලා![]()

ඔහොම මැරීගෙන සල්ලි හම්බකරලා වැඩක් තියනවද බන්......![]()

5000ක් කැපෙන්න උඹ හිතුවද මම ලක්ෂ ගණන් පඩි ගන්නවා කියලා......![]()


මං කියන්න හැදුවෙත් ඕකමයි යකෝ......![]()

තොට පිස්සුද පිස්සුද හු**........
ලක්ෂ ගානක් කිව්වේ ,,,
උබ කොහොමත් එකයි පනහක් විතර ගන්නවා නේ
ගහ දන්නා අයට කොළ කඩා පාන්න එපා සහෝ![]()



ආරම්භයට වටලප්පන්
then ඕකා කොනත් කපාගෙන
අස්වාලම් වලික්කුම් කියාගෙන ලංකාවට එයි ...


තොට පිස්සුද පිස්සුද හු**........
අපේ company එකේ ඉන්නවා MSc දෙකක් තියන engineer කෙනෙක්.....ඌටත් හම්බෙන්නේ එකක් විතර......
ඊයේ පෙරේදා pass out උන අපි ගැන කවර කතාද.......![]()

මොනවා උනත් එව්වා බලුවැඩ සහෝ,,ඒත් ඉතිං උබට හරියනවා නම් අපිට සතුටුයි 
)