එලකිරි Night Club VIII

Status
Not open for further replies.

Rex921

Well-known member
  • Nov 6, 2008
    41,027
    1,957
    113
    Scandinavia
    :oo:
    හරි හරි බන් ,,,තව අවුරුද්දක් දෙකක් යනකොට ඔය ගානට වැඩිවෙයි
    එතකොට කාර් එකක් එහෙමත් ලැබිලා
    උබ එළකිරි එන එකත් නවත්වනවා
    (එතකොට ලොකු පොරක්නේ)
    ඊට පස්සේ අපිලග තියන උබේ ෆෝන් no එකත් change කරනවා ..
    (එතකොට අතීතය අමතකයි :oo: මොනවා උනත් එව්වා බලුවැඩ සහෝ,,ඒත් ඉතිං උබට හරියනවා නම් අපිට සතුටුයි :D:love:)
    phone number එක නං ආ‍යෙ වෙනස් වෙන්නේ නෑ පුටේ......:no:

    මෙතන පුක් ටෝක් දුන්නට දැන් එලකිරි එන්නැතුව ඉන්නේ මමද උඹද.......:oo:
    අලුතෙන් බිස්නස් එක පටන් ගත්තා විතර‍යි මාස තුනක් විතර ‍යනකං පැත්තටවත් ආවේ නෑ.......දැන් එන්නෙත් ‍යලට මහට වගේ......:eek:
     
    NUWAN BUWA

    Well-known member
  • Jun 4, 2011
    41,753
    3,131
    113
    44
    යටියන්තොට..
    phone number එක නං ආ‍යෙ වෙනස් වෙන්නේ නෑ පුටේ......:no:

    මෙතන පුක් ටෝක් දුන්නට දැන් එලකිරි එන්නැතුව ඉන්නේ මමද උඹද.......:oo:
    අලුතෙන් බිස්නස් එක පටන් ගත්තා විතර‍යි මාස තුනක් විතර ‍යනකං පැත්තටවත් ආවේ නෑ.......දැන් එන්නෙත් ‍යලට මහට වගේ......:eek:
    :oo:
    වේලාවක් හද ගන්න හරිම අමාරුයි බන් ,,,
    අදත් නිවාඩුවක් ගත්තේ හෙන ගේමක් දීලා
     
    Rex921

    Well-known member
  • Nov 6, 2008
    41,027
    1,957
    113
    Scandinavia
    :oo:
    වේලාවක් හද ගන්න හරිම අමාරුයි බන් ,,,
    අදත් නිවාඩුවක් ගත්තේ හෙන ගේමක් දීලා
    අපිටත් ඔ‍ය ප්‍රශ්නෙම ති‍යනවා හොට්ටෝ......:sorry:
     
    Rex921

    Well-known member
  • Nov 6, 2008
    41,027
    1,957
    113
    Scandinavia
    :dull:
    හැමෝම එකිනෙකාගේ ජිවිතතුල හිරවෙලා නේද බන්
    ඔව් බන්......වෙලාවකට හිතෙනවා ගෙදර ඉඳන් කුඹුරක් කොටාගෙන ඉන්න ති‍යනවනං හොඳ‍යි කි‍යලා......:sorry:
     
    wildone

    Member
    Jul 6, 2013
    829
    112
    0
    33
    අතන මෙතන තමයි.
    මෙතන මොනාද බන් වෙන්නෙ. අපි වගේ වැඩිය ඇක්ටිව් නැති members ලට මේකෙ ඉන්න බවුන්සර්ස්ලා එන්න දෙනවද:oo::oo:
     
    Rex921

    Well-known member
  • Nov 6, 2008
    41,027
    1,957
    113
    Scandinavia
    සත්‍යපාල‍යා විදේශ ගතවුනාට පස්සේ ආවේ එක පාර‍යි නේද.......ජපන් කෙල්ලකුට "හුංකෝ ‍යකමුකෝ" කි‍යලා ගුටි කාලා රෝහල් ගතවෙලාද දන්නෑ.......:eek:
     
    mjayanatha

    Well-known member
  • Jan 9, 2008
    28,378
    1,885
    113
    යන එන මං නැහැ
    1. මැච් එක බලන්න ගියා.. පට්ට ෆන් එකක් ගත්තේ.. කොළඹ එක හම්බන්තොටට දාල වහීවි කියල.. :eek: ටිකට් ගත්තනම් කෙල වෙනවා..

    2. වෙලාවකට හිතෙනවා මමත් මහින්ද මාමි වගේ කියල.. යන යන මැච් එක පරාද වෙනවා :(
     
    Rex921

    Well-known member
  • Nov 6, 2008
    41,027
    1,957
    113
    Scandinavia
    මෙතන මොනාද බන් වෙන්නෙ. අපි වගේ වැඩිය ඇක්ටිව් නැති members ලට මේකෙ ඉන්න බවුන්සර්ස්ලා එන්න දෙනවද:oo::oo:
    2012න් පස්සේ register උන ID එකක් දැක්ක ගමන් මට හිතෙනවා fake වෙන්නැති කි‍යලා.......:sorry:
    1. මැච් එක බලන්න ගියා.. පට්ට ෆන් එකක් ගත්තේ.. කොළඹ එක හම්බන්තොටට දාල වහීවි කියල.. :eek: ටිකට් ගත්තනම් කෙල වෙනවා..

    2. වෙලාවකට හිතෙනවා මමත් මහින්ද මාමි වගේ කියල.. යන යන මැච් එක පරාද වෙනවා :(

    උඹ ගි‍යාට මැච් එක බැලුවේ නෑනේ...... ඉබ්බා පොලවේ ගැහුවා වගේ නිදාගත්ත එකනේ කලේ.......:lol:
     
    Status
    Not open for further replies.