phone number එක නං ආයෙ වෙනස් වෙන්නේ නෑ පුටේ......
හරි හරි බන් ,,,තව අවුරුද්දක් දෙකක් යනකොට ඔය ගානට වැඩිවෙයි
එතකොට කාර් එකක් එහෙමත් ලැබිලා
උබ එළකිරි එන එකත් නවත්වනවා (එතකොට ලොකු පොරක්නේ)
ඊට පස්සේ අපිලග තියන උබේ ෆෝන් no එකත් change කරනවා ..
(එතකොට අතීතය අමතකයිමොනවා උනත් එව්වා බලුවැඩ සහෝ,,ඒත් ඉතිං උබට හරියනවා නම් අපිට සතුටුයි
)

මෙතන පුක් ටෝක් දුන්නට දැන් එලකිරි එන්නැතුව ඉන්නේ මමද උඹද.......

අලුතෙන් බිස්නස් එක පටන් ගත්තා විතරයි මාස තුනක් විතර යනකං පැත්තටවත් ආවේ නෑ.......දැන් එන්නෙත් යලට මහට වගේ......


)






