2012න් පස්සේ register උන ID එකක් දැක්ක ගමන් මට හිතෙනවා fake වෙන්නැති කියලා.......
2012න් පස්සේ register උන ID එකක් දැක්ක ගමන් මට හිතෙනවා fake වෙන්නැති කියලා.......
සෙද්ද... කෑලි කපා ගැනීමට අකමැතියපුක් චෙකස් අන්ජුවට තම්බි කෑල්ලක් සැට් වෙලා![]()


ඔහොම මැරීගෙන සල්ලි හම්බකරලා වැඩක් තියනවද බන්......![]()



හරි හරි බන් ,,,තව අවුරුද්දක් දෙකක් යනකොට ඔය ගානට වැඩිවෙයි
එතකොට කාර් එකක් එහෙමත් ලැබිලා
උබ එළකිරි එන එකත් නවත්වනවා (එතකොට ලොකු පොරක්නේ)
ඊට පස්සේ අපිලග තියන උබේ ෆෝන් no එකත් change කරනවා ..
(එතකොට අතීතය අමතකයිමොනවා උනත් එව්වා බලුවැඩ සහෝ,,ඒත් ඉතිං උබට හරියනවා නම් අපිට සතුටුයි
)






දෙතුන් පාරක් ඇවිල්ල හොට දාල ගියාසත්යපාලයා විදේශ ගතවුනාට පස්සේ ආවේ එක පාරයි නේද.......ජපන් කෙල්ලකුට "හුංකෝ යකමුකෝ" කියලා ගුටි කාලා රෝහල් ගතවෙලාද දන්නෑ.......![]()

උඹ නිදා ගෙන හිටියෙ නැත්තන් මහේලයයි මැතිව්ස් ගහන්නෙත් නෑ....1. මැච් එක බලන්න ගියා.. පට්ට ෆන් එකක් ගත්තේ.. කොළඹ එක හම්බන්තොටට දාල වහීවි කියල..ටිකට් ගත්තනම් කෙල වෙනවා..
2. වෙලාවකට හිතෙනවා මමත් මහින්ද මාමි වගේ කියල.. යන යන මැච් එක පරාද වෙනවා![]()


ado man office eken enakota 5wktඋඹ නිදා ගෙන හිටියෙ නැත්තන් මහේලයයි මැතිව්ස් ගහන්නෙත් නෑ....![]()



මෙතන මොනාද බන් වෙන්නෙ. අපි වගේ වැඩිය ඇක්ටිව් නැති members ලට මේකෙ ඉන්න බවුන්සර්ස්ලා එන්න දෙනවද
උඹත් පේන්න අවොත් ඇතුලට ගන්නවා මල් දීලා..බෝ එකකුත් ඇඳගෙන වරෙන්