එලකිරි Night Club VIII

Status
Not open for further replies.

anju.r

Well-known member
  • Dec 30, 2010
    50,733
    1,115
    113
    ඉන්න තැන
    :oo:
    හරි හරි බන් ,,,තව අවුරුද්දක් දෙකක් යනකොට ඔය ගානට වැඩිවෙයි
    එතකොට කාර් එකක් එහෙමත් ලැබිලා
    උබ එළකිරි එන එකත් නවත්වනවා
    (එතකොට ලොකු පොරක්නේ)
    ඊට පස්සේ අපිලග තියන උබේ ෆෝන් no එකත් change කරනවා ..
    (එතකොට අතීතය අමතකයි :oo: මොනවා උනත් එව්වා බලුවැඩ සහෝ,,ඒත් ඉතිං උබට හරියනවා නම් අපිට සතුටුයි :D:love:)
    :yes::yes::yes::cool:;):D
     

    anju.r

    Well-known member
  • Dec 30, 2010
    50,733
    1,115
    113
    ඉන්න තැන
    සත්‍යපාල‍යා විදේශ ගතවුනාට පස්සේ ආවේ එක පාර‍යි නේද.......ජපන් කෙල්ලකුට "හුංකෝ ‍යකමුකෝ" කි‍යලා ගුටි කාලා රෝහල් ගතවෙලාද දන්නෑ.......:eek:
    දෙතුන් පාරක් ඇවිල්ල හොට දාල ගියා :sorry:
     

    Ereshaz77

    Member
    Apr 3, 2010
    54,589
    3,750
    0
    Sri Lanka
    avatar479955_1.gif
     

    anju.r

    Well-known member
  • Dec 30, 2010
    50,733
    1,115
    113
    ඉන්න තැන
    1. මැච් එක බලන්න ගියා.. පට්ට ෆන් එකක් ගත්තේ.. කොළඹ එක හම්බන්තොටට දාල වහීවි කියල.. :eek: ටිකට් ගත්තනම් කෙල වෙනවා..

    2. වෙලාවකට හිතෙනවා මමත් මහින්ද මාමි වගේ කියල.. යන යන මැච් එක පරාද වෙනවා :(
    උඹ නිදා ගෙන හිටියෙ නැත්තන් මහේලයයි මැතිව්ස් ගහන්නෙත් නෑ.... :angry::angry:
     

    sdlrs6

    Well-known member
  • Feb 20, 2008
    30,449
    921
    113
    34
    In the Sky
    උඹ නිදා ගෙන හිටියෙ නැත්තන් මහේලයයි මැතිව්ස් ගහන්නෙත් නෑ.... :angry::angry:
    ado man office eken enakota 5wkt
    man hithuwa gedara enakota match eka iwara wela kiyala :baffled:
    anthima over 4i ban awe man:oo:
    thuk nodakin mewage magulak unamai:angry:
     

    crazyasa

    Well-known member
  • Apr 27, 2008
    16,436
    1,503
    113
    මහ සයුර
    මෙතන මොනාද බන් වෙන්නෙ. අපි වගේ වැඩිය ඇක්ටිව් නැති members ලට මේකෙ ඉන්න බවුන්සර්ස්ලා එන්න දෙනවද:oo::oo:

    නැහැ, 2008 reg වෙලත් මෙතනට රිංගුවේ මේ බුතයන්ට මූන පෙන්නලා.මාවත් කික් කොලා ....:oo: උඹත් පේන්න අවොත් ඇතුලට ගන්නවා මල් දීලා..බෝ එකකුත් ඇඳගෙන වරෙන්
     
    Status
    Not open for further replies.