




උබ උදේට ප්ලේන්ටි රෝස් පානුයිද කෑවේ
කොමඩ් එක පුරාම රෝස් පාන් කෑලි තියෙන්නේ







තෝ ඉතින් ඇහුවොත් අහන්නෙම ඔහොම හුයන්නක් ගැන තමයි........
ඕකනේ ඉතිං කියන්නේ ,,
උබලගෙන් මොනවා හරි ඇහුවොත් වැරදී![]()

මටත් මේ කපන්න උන් ටිකක් ඉන්නවා මේකේ තාම කපාගන්න බැරිව ඉන්නේගොන්ජුවගේත් කපන්න ඕනි

උබ උදේට ප්ලේන්ටි රෝස් පානුයිද කෑවේ
කොමඩ් එක පුරාම රෝස් පාන් කෑලි තියෙන්නේ![]()


නරියට මිදි තිත්තලු
බුවාට වටලප්පන් කොමඩ්ලු
![]()

apitath දීපන්...පප්පට පෙන්නන්න එපා මතකනේ එදා![]()


අප්පට සිරි ,,,උබ කලින් කියන්න එපැයි
මම හිතුවා උබ කොමඩ් එක ෆොටෝ කරලා කියලා
එල එල ...මෙව්වද සහෝ වටලප්පම් කියන්නේ
දැන් ඔයාට මේක හදන්න හම්බ පුකවල් කීයකට ඇගිල්ල ගසා එබී බලන්න උනාද ..
දවස් හතක් බඩ පල...
පෙනුමෙන්නම් රසට ඇති ,,
බලපන්කෝ ගිය ටික දවසට අන්ජුවා ඉගනගෙන තියන දේවල්![]()
දවස් හතක් බඩ පල...
ශ්රි බොයි අයියගෙ ත්රෙඩෙන් හැදුවෙ....

https://www.youtube.com/watch?v=44nW2dvmdUs
මටත් ලින්කුව දියන්කෝ ,,,
හදන්න නම් වෙලාවක් නැහැ
බලලා හරි සැනසෙන්න



