එලකිරි Night Club VIII

Status
Not open for further replies.

NUWAN BUWA

Well-known member
  • Jun 4, 2011
    41,753
    3,131
    113
    44
    යටියන්තොට..
    207aj5c.jpg
    :oo::eek::eek::(:(
    උබ උදේට ප්ලේන්ටි රෝස් පානුයිද කෑවේ
    කොමඩ් එක පුරාම රෝස් පාන් කෑලි තියෙන්නේ :(
     

    Rex921

    Well-known member
  • Nov 6, 2008
    41,027
    1,957
    113
    Scandinavia
    :oo:
    ඕකනේ ඉතිං කියන්නේ ,,
    උබලගෙන් මොනවා හරි ඇහුවොත් වැරදී
    :baffled:
    තෝ ඉතින් ඇහුවොත් අහන්නෙම ඔහොම හු‍යන්නක් ගැන තම‍යි........:baffled:
     

    anju.r

    Well-known member
  • Dec 30, 2010
    50,733
    1,115
    113
    ඉන්න තැන
    :oo::eek::eek::(:(
    උබ උදේට ප්ලේන්ටි රෝස් පානුයිද කෑවේ
    කොමඩ් එක පුරාම රෝස් පාන් කෑලි තියෙන්නේ :(

    නරියට මිදි තිත්තලු
    බුවාට වටලප්පන් කොමඩ්ලු

    :rofl::rofl:
     

    NUWAN BUWA

    Well-known member
  • Jun 4, 2011
    41,753
    3,131
    113
    44
    යටියන්තොට..
    නරියට මිදි තිත්තලු
    බුවාට වටලප්පන් කොමඩ්ලු

    :rofl::rofl:
    :shocked:
    අප්පට සිරි ,,,උබ කලින් කියන්න එපැයි
    මම හිතුවා උබ කොමඩ් එක ෆොටෝ කරලා කියලා
    එල එල ...මෙව්වද සහෝ වටලප්පම් කියන්නේ
    දැන් ඔයාට මේක හදන්න හම්බ පුකවල් කීයකට ඇගිල්ල ගසා එබී බලන්න උනාද ..
     

    anju.r

    Well-known member
  • Dec 30, 2010
    50,733
    1,115
    113
    ඉන්න තැන
    :shocked:
    අප්පට සිරි ,,,උබ කලින් කියන්න එපැයි
    මම හිතුවා උබ කොමඩ් එක ෆොටෝ කරලා කියලා
    එල එල ...මෙව්වද සහෝ වටලප්පම් කියන්නේ
    දැන් ඔයාට මේක හදන්න හම්බ පුකවල් කීයකට ඇගිල්ල ගසා එබී බලන්න උනාද ..

    :P
    පෙනුමෙන්නම් රසට ඇති ,,
    බලපන්කෝ ගිය ටික දවසට අන්ජුවා ඉගනගෙන තියන දේවල් :love:
    දවස් හතක් බඩ පල...

    ශ්‍රි බොයි අයියගෙ ත්‍රෙඩෙන් හැදුවෙ....
     
    Status
    Not open for further replies.