එලකිරි Night Club VIII

Status
Not open for further replies.

Rex921

Well-known member
  • Nov 6, 2008
    41,027
    1,957
    113
    Scandinavia
    ඊයෙ රේඩියො අහන්න ආපු එකෙක්.... මට රෙක් එකක් එවල මම ඇක්සෙප්ට් කරෙ නැහැ...:dull:

    ඌ රෙග් වෙලා තියෙන්නෙත් ඊයෙනේ.මම ඊයේ ආවෙත් නෑ මූ මටත් රික්වෙස්ට් එකක් දාලා:dull:.දන්න එකෙක් වගේ:eek:

    ඉස්සර කේස් දාගෙන ගියපු ගොඩක් අය දැන් වෙන ID වලින් එනවා බන්........:rofl:
     
    rcccc

    Member
    Aug 19, 2011
    50,117
    2,571
    0
    36
    -Goodbye-
    ඔව් බන්......යන්තං කොන්ද කඩාගන්නැතුව එන්න පුලුවන් උනා.......:dull:
    උබට නුවරට ගිහින් නැග්ගා නම් දුර වැඩිද:eek:
     
    anju.r

    Well-known member
  • Dec 30, 2010
    50,733
    1,115
    113
    ඉන්න තැන
    ඌ රෙග් වෙලා තියෙන්නෙත් ඊයෙනේ.මම ඊයේ ආවෙත් නෑ මූ මටත් රික්වෙස්ට් එකක් දාලා:dull:.දන්න එකෙක් වගේ:eek:
    එහෙම සීන් එකක් වගෙ තමා... :baffled:
     
    anju.r

    Well-known member
  • Dec 30, 2010
    50,733
    1,115
    113
    ඉන්න තැන
    උබට නුවරට ගිහින් නැග්ගා නම් දුර වැඩිද:eek:
    ඹැල්ලි නුවර කිව්වට හූ සීයයි බල්ටි දාහයි විතර දුරකින් ඉන්නෙ....:rofl::rofl: කොටින්ම කිව්වොත් නුවර ඉදන් රුපියල් 100ක් විතර දීල බස් එකෙ එන්නෙ :P:P
     
    Rex921

    Well-known member
  • Nov 6, 2008
    41,027
    1,957
    113
    Scandinavia
    උබට නුවරට ගිහින් නැග්ගා නම් දුර වැඩිද:eek:

    කිලෝ මීටර් 25ක් තියනවා බන්......:oo:
    අනික උදේම නුවර ගාටන එක තේරුමකුත් නෑ.....තව පැය එක හමාරක් විතර වෙලා යන එක විතරයි වෙන්නේ.......:dull:
     
    Rex921

    Well-known member
  • Nov 6, 2008
    41,027
    1,957
    113
    Scandinavia
    ඹැල්ලි නුවර කිව්වට හූ සීයයි බල්ටි දාහයි විතර දුරකින් ඉන්නෙ....:rofl::rofl: කොටින්ම කිව්වොත් නුවර ඉදන් රුපියල් 100ක් විතර දීල බස් එකෙ එන්නෙ :P:P

    මම කවද්ද යකෝ නුවර ඉන්නවා කිව්වේ......පප්පි තමයි දිස්ත්‍රික් මායිමේ ඉඳන් නුවර ඉන්නවා කියලා ලොකු ටෝක්ස් දුන්නේ.......:lol:
     
    anju.r

    Well-known member
  • Dec 30, 2010
    50,733
    1,115
    113
    ඉන්න තැන
    මම කවද්ද යකෝ නුවර ඉන්නවා කිව්වේ......පප්පි තමයි දිස්ත්‍රික් මායිමේ ඉඳන් නුවර ඉන්නවා කියලා ලොකු ටෝක්ස් දුන්නේ.......:lol:
    දෙන්නම එකයි :rofl:
     
    Rex921

    Well-known member
  • Nov 6, 2008
    41,027
    1,957
    113
    Scandinavia
    දෙන්නම එකයි :rofl:

    මම නුවර ඉන්නවා කිව්වේ කවද්ද කියපන් බලන්න......අපේ ගෙවල් තියෙන්නේ අඩුගානේ නුවර දිස්ත්‍රික්කය ඇතුලතවත් නෙවෙයි.......:P
     
    NUWAN BUWA

    Well-known member
  • Jun 4, 2011
    41,753
    3,131
    113
    44
    යටියන්තොට..
    මම කවද්ද යකෝ නුවර ඉන්නවා කිව්වේ......පප්පි තමයි දිස්ත්‍රික් මායිමේ ඉඳන් නුවර ඉන්නවා කියලා ලොකු ටෝක්ස් දුන්නේ.......:lol:
    Reality%2Bof%2Bthe%2Bhuman%2Bbeauty%2Band%2BInside%2Boutside%2B(16).jpg

    :oo::oo::oo::(

    උබ වෛශාවකට අහුවෙලා කියලා මට පප්පි කිව්වේ :baffled:
     
    rcccc

    Member
    Aug 19, 2011
    50,117
    2,571
    0
    36
    -Goodbye-
    එහෙම සීන් එකක් වගෙ තමා... :baffled:
    එක දවසෙන්ම සීනියර් මෙම්බර් කෙනෙකුත් වෙලා:rofl:
    ඹැල්ලි නුවර කිව්වට හූ සීයයි බල්ටි දාහයි විතර දුරකින් ඉන්නෙ....:rofl::rofl: කොටින්ම කිව්වොත් නුවර ඉදන් රුපියල් 100ක් විතර දීල බස් එකෙ එන්නෙ :P:P
    පප්පා තමා බන් නුවර කියන්නේ:Pඌ 40km විතර ඇතලු ඉන්නේත්:rofl:
     
    Rex921

    Well-known member
  • Nov 6, 2008
    41,027
    1,957
    113
    Scandinavia
    :oo::oo::oo::(

    උබ වෛශාවකට අහුවෙලා කියලා මට පප්පි කිව්වේ :baffled:

    ඒ මම නෙවෙයි පප්පිම තමයි......ඒකිව බැන්දේ නැත්තං වහ බොනවා කියලා තිබුනා......:eek:
     
    Status
    Not open for further replies.